දැනටම views 97500
» Online Users: 1,767
283 members and 1,484 guests

oka ban positive thinking ona kochchara aralaa kiyalaa dana gaththath fresh
huththak kiyala hithanna puluwan wenna ona arun ehema hithanawaa athi,
anika ban reno karayaa salli balen wena ganu kiyakata aralaa athda, samhara
vita malli dumiyath arin athi nana maleekata

gahapu withthiya uge hinaawenma penawa bn.![]()

ඇත්තටම සනා පොරක් තමා ඒ අතින් බලනකොට

යකෝ මූ බඩු King කෙනෙක්නේ. වටටම නෙලලද?![]()
oya first minihaa media karayek

දැනටමත් හිරු එකේ වැඩකරන ඔක්කොම උන් දන්නවා ඇති බන්. මේකෙත් ඉන්නවනේ පොරක් හිරු එකේ වැඩකරන. මටනම් ඌව මාට්ටු වෙලා තියෙනවා ඔය මල්බීරියගේ කතා එහෙම උගේ කතා වගේ එෆ්බී ස්ටේටස් දැම්මම.![]()

aniva ban, gayle ta unath challenge karanna puluwan badu record ekak ape sana boy ta tynawa
khmda hiru tv eke computer walama reno ge genige clips play weddi![]()
positive thinking tyna ekama eka sana boy ban, kalu kota ketha naki tattayage weda balahanko
ado mekita ban elipita ochchara gahalanam tawa horen kyak gahala atta polu 20k witara bassapu ekak wage reno karagahan inne![]()


owage loku rahas athi ban
fb un kiyana dewal
හොද 1000 ක් කලත් වැඩක් නැත. එක නරක දෙයක් කලොත් අන්න ඒක මිනිස්සු ඒක ගැන කතා කරනව.. ජයසූරියට උනෙත් ඒකයි![]()
සනත් ජයසුරිය ලෝකෙ බිහිවූ දක්ෂතම ක්රිකට් ක්රීඩකයෙක් අපේ රටට ලොකු ගෞරවයක් ගෙනාපු කෙනෙක්...1996 world cup සිහිනය අපිට සැබෑ කලේ සනත් ජයසුරිය ..
සනත් ජයසුරිය කියන පුද්ගලයගෙන් අපිට වැඩක් නෑ..අපිට වැදගත් සනත් ජයසුරිය කියන ක්රීඩකය විතරයි ...
කොන්දක් තියන පිරිමි මේ වගේ මඩගහන් නෑ..
ගවුන් අදින උන් තමා මේ වගෙ ජරා වැඩ කරන්නේ...කවුරුත් සර්ව සම්පූර්ණ නෑ...ඉතින් කාටවත් මඩ ගහල මෝඩ ආතල් ගන්න එපා....

විට්ටර් අන්කල් දැන් ඔයා රිටයර් වෙන්න


දකුණේ පුතෙක් වීම ගැන ආඩම්බරයි සනා
part 2 awa


ආතල් එක වැඩිවුනාම
අම්මොහ් තව පැය එකහාමාරක් ඉන්න ඕනනේ ඕක බලන්න
