Sangakkara naki

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Ai ban mu ekaparata otchara naki looking u hitala naki look ekak aranda.tama 43 neda.nikan 70ta lagai wage inne. :oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    kohedida ehema dakke?

    Muta nikan 65th pebnala wagene bn look eka
    1593598743-kumar-sangakkara-world-cup-final.jpg
     
    • Like
    Reactions: rsmadhushanka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    සුජීව ප්‍රියාල් බලපන්කො. උත් පට්ට නාකි පාටයිනේ. කෙස් ගස් සේරම සුදුයි. උටත් ඕන නම් 45ක් ඇතිනේ.
     
    • Like
    Reactions: themicrobe

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    සුජීව ප්‍රියාල් බලපන්කො. උත් පට්ට නාකි පාටයිනේ. කෙස් ගස් සේරම සුදුයි. උටත් ඕන නම් 45ක් ඇතිනේ.
    Ee nam ban ara mas parwatheta match wenna wenna athi... Ee gani eka young look hitiyoth hena awulne
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලුන්ට තියෙන ප්‍රශ්න:rofl:

    බැලුවොත් තඩි බඩවල්..එක්කො කොට මොඩල්..එක්කො ..ඕන නෑ ඉතින් කියන්න. ෆෝරම්වල හැංගි හැංගි ටෝක්ස් නම් දෙනවා අනික් උන්ගේ පෙනුමට :rofl: :lol:
    (උබත් හැංගි හැංගිනේ ගාන්න එපා.ඔව් එහෙම වුනාට ,නාකි පාකිද කිය කිය වැලලුනේ නම් නෑ )
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    සිංහලුන්ට තියෙන ප්‍රශ්න:rofl:

    බැලුවොත් තඩි බඩවල්..එක්කො කොට මොඩල්..එක්කො ..ඕන නෑ ඉතින් කියන්න. ෆෝරම්වල හැංගි හැංගි ටෝක්ස් නම් දෙනවා අනික් උන්ගේ පෙනුමට :rofl: :lol:
    (උබත් හැංගි හැංගිනේ ගාන්න එපා.ඔව් එහෙම වුනාට ,නාකි පාකිද කිය කිය වැලලුනේ නම් නෑ )

    එහෙම කියන්න එපා එමිය ඔසී ඉන්න handsome සුදු උස සික්ස් පැක්ස් තියන කොල්ලෙක් :rofl:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,796
    3,201
    113
    Malabe
    සුජීව ප්‍රියාල් බලපන්කො. උත් පට්ට නාකි පාටයිනේ. කෙස් ගස් සේරම සුදුයි. උටත් ඕන නම් 45ක් ඇතිනේ.
    Ehenan Mahinda Rajapaksa? Haththa gaanak neda?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රෙපියුටෙෂන් එකට බන්..මුන් ක්‍රිකට් ගහල දැන් තැනකට එන්නනේ බලන්නේ...

    අනික පොර MCC වගේ ලොකු තැන් වල ලොකු පුටු හොබවනවා...එතකොට නිකන් පොඩි කොල්ලෙක් වගේ ඉන්න බැහැ...මිනිස්සු වයසට සහ පෙනුමට ගරු කරනවා නේ...ඉතින් පොඩ්ඩක් මැචුවර් පෙනුමක් තියෙනකොට ඌ කියන කරන දේවල මිනිස්සු පොඩ්ඩක් සීරියස් ගන්නවා...පොඩි එකා වගේ හිටියොත් මොකෙක්වත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ කොච්චර වැඩ්ඩෙක් උනත්...එක තමයි ඇත්ත..

    ඔය වගේ තමයි සිරසේ චන්දන සූරියබණ්ඩාර කියන එකා එහෙමත් කරන්නේ..ඌත් ඕනේ කමට කොන්ඩේ සුදු කරන් ඉන්නේ ඒකයි..මිනිහත් ඔය ලක්ෂපති, ඒ වගේම සිරසේ ලොකු තනතුරක් දරන එකෙකෙනේ...