• Oct 17, 2012
    451
    110
    43
    Anyone doing SAP as ur IT profession . Or SAP ABAP Developers ??????
    ඉන්නවා නම් මෙතන සෙට් වෙමු.....
    මොකද දැනට ලංකාවේ කට්ටිය අඩුයි... එත් දැනට Software Engineers ලාගෙන් වැඩිම salary average තියෙන්නේ SAP ABAP Developers ලට. ඉස්සරහට ඉගන ගන්නවා නම් හොද ෆීල්ඩ් 1ක් ඔන්න...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama nam karanne na eth ABAP hodai, hamoma karanne nati nisa competition adui

    SAP ERP MAS wage loku loku companies wala use wenawa, e systems wenas wenne na lesiyen :) eka nisa kalata paduwak naha
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    උක්කුං බබා;16286155 said:
    Anyone doing SAP as ur IT profession . Or SAP ABAP Developers ??????
    ඉන්නවා නම් මෙතන සෙට් වෙමු.....
    මොකද දැනට ලංකාවේ කට්ටිය අඩුයි... එත් දැනට Software Engineers ලාගෙන් වැඩිම salary average තියෙන්නේ SAP ABAP Developers ලට. ඉස්සරහට ඉගන ගන්නවා නම් හොද ෆීල්ඩ් 1ක් ඔන්න...


    Join as a SAP ABAP analyst programmer and now working with SAP Basis machan
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උක්කුං බබා;16286249 said:
    ලංකාවේ කරනවා නම් company 1 කට join වෙලා job 1ක් විදියට කරන්න ඕනි.. දැන්නම් ලංකාවේ academy තියනවා... හැබැයි පට්ට ගණන්....
    http://www.linkedin.com/pub/jit-sap-academy/73/a38/8b9
    https://www.facebook.com/JustInTimeSAPAcademy

    :nerd: keeyak vithara yaida danne na ne... uba job ekak vidihata karanna kiyuwe mokadda bn.. poddak pahadili karanavada