SAP ERP System වැඩ්ඩෙක් වෙන්න

Morbius

Well-known member
  • s-sap-erp-400x182.png

    මචන්ලා මම SAP ERP සිස්ටම් එකේ Material Management පැත්තෙන් හොදටම දන්නවා. මට දැනට ලොකු ගානක් ගෙවලා ජෙනුයින් යුසර් එකවුන්ට් එකක් දීලා තියෙන්නේ මගේ නමට.අපේ කම්පැනියෙ දැන් ඉන්න හුගක් උන් මේකේ T -Codes වත් දන්නේ නෑ. ඉතින් මේක යුස් කරන්න අලුත් ඒවා ටෙස්ට් කරන්න මම මාර ඉන්ටරෙස්ටින්ග්. මට මේකේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න මොනවද මචන්ලා උබ දන්නා රිසෝසස් තියෙන්නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ඕක දෙන කාලෙ හොඳටම ඉගෙනගනින්, හැබැයි වැඩියම දෙන්න යන්න එපා හදිසියකට නිවාඩුක්, රෙසිග්නේශන් එකක් ගන්න බැරිවේයි, වැරදියට ගන්න එපා මම දන්න ගොඩක් SAP වැඩ්ඩො හිර වෙලා ඉන්නෙ යන්න නොදෙන හින්දා. හැබැයි ඔය චාන්ස් එකෙන් කොණටම ඉගෙනගෙන වෙන තැනකට පනින්න, මාර ඩිමාන්ඩන් ස්කිල් එකක්. හේලීස්, ජෝන් කීල්ස් හෝ රිච්ලයිෆ් නොවේ යැයි ප්‍රාර්ථනා කරනවා :D
     
    Morbius

    Well-known member
  • udemy eke nadda?
    තියෙනවා මචන්. මම කරන ඒවා එක්ක බැලුවම ඒවා බොහොම ප්‍රාථමික ටියුටෝරියල්ස්.

    ඇඩ්වයිස් එකට ස්තුති සහෝදරයා :love: . නෑ ඒ කම්පැනි වල නම් නෙවේ මම. ඔව් මේකට හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මම මගේ යුසර් අයිඩි එකෙන් හොදටම වැඩ ගන්නවා.
    Udemy වල තියනවා courses වගයක්
    තියෙනවා මචන්. මම කරන ඒවා එක්ක බැලුවම ඒවා බොහොම ප්‍රාථමික ටියුටෝරියල්ස්.
    SAP magula nisa mage promotion ekai inter transfer ekai kela wela inne.
    E ai??
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Supirima side ekake

    aiyth owalin hamba karana un innawa hithaganna bari widiyata, habaiayi knowledge eka thama watinnne, wagema okema amaruma part ekath eka

    ekama seen eka oka eliyen sources na neda bung igena ganna, company wala systems ekka wada karala thiyanna ona neda ?

    IFS mama danna ekake hitiya pora BSA ekkanke, dan 1-1.5 million LKR set wenawa per month foreign contract ekakin, porata experience 7+ athi

    USA ekake ta wada karanne dan
     
    Saji Diaz

    Member
    May 29, 2023
    5
    6
    3
    View attachment 239889
    මචන්ලා මම SAP ERP සිස්ටම් එකේ Material Management පැත්තෙන් හොදටම දන්නවා. මට දැනට ලොකු ගානක් ගෙවලා ජෙනුයින් යුසර් එකවුන්ට් එකක් දීලා තියෙන්නේ මගේ නමට.අපේ කම්පැනියෙ දැන් ඉන්න හුගක් උන් මේකේ T -Codes වත් දන්නේ නෑ. ඉතින් මේක යුස් කරන්න අලුත් ඒවා ටෙස්ට් කරන්න මම මාර ඉන්ටරෙස්ටින්ග්. මට මේකේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න මොනවද මචන්ලා උබ දන්නා රිසෝසස් තියෙන්නේ.
    Exposure for the situations are the best way to learn on SAP. There are plenty of MM related content on Youtube. If possible go for the certification and go to a place you can learn.

    What is your company ? its quite interesting to know they spent so much investment on SAP but dont know how to use it .

    You can DM me if you want