උබ sap consultant ද?View attachment 239889
මචන්ලා මම SAP ERP සිස්ටම් එකේ Material Management පැත්තෙන් හොදටම දන්නවා. මට දැනට ලොකු ගානක් ගෙවලා ජෙනුයින් යුසර් එකවුන්ට් එකක් දීලා තියෙන්නේ මගේ නමට.අපේ කම්පැනියෙ දැන් ඉන්න හුගක් උන් මේකේ T -Codes වත් දන්නේ නෑ. ඉතින් මේක යුස් කරන්න අලුත් ඒවා ටෙස්ට් කරන්න මම මාර ඉන්ටරෙස්ටින්ග්. මට මේකේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න මොනවද මචන්ලා උබ දන්නා රිසෝසස් තියෙන්නේ.

View attachment 239889

MAS එකේ ඉන්නකොට ඕවා දේව රහස්...![]()
SAP gena oni deyak thiyenawa nam ahanna. Mama Hayleys , John keells SAP projects wala hitiya. den nam Senior SAP consultantHoda user cases thiyana project ekak set unanan godama thamayi.
Rizing da uba ?SAP gena oni deyak thiyenawa nam ahanna. Mama Hayleys , John keells SAP projects wala hitiya. den nam Senior SAP consultant![]()
![]()
Uba Rizing ekeda ?View attachment 239889
මචන්ලා මම SAP ERP සිස්ටම් එකේ Material Management පැත්තෙන් හොදටම දන්නවා. මට දැනට ලොකු ගානක් ගෙවලා ජෙනුයින් යුසර් එකවුන්ට් එකක් දීලා තියෙන්නේ මගේ නමට.අපේ කම්පැනියෙ දැන් ඉන්න හුගක් උන් මේකේ T -Codes වත් දන්නේ නෑ. ඉතින් මේක යුස් කරන්න අලුත් ඒවා ටෙස්ට් කරන්න මම මාර ඉන්ටරෙස්ටින්ග්. මට මේකේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න මොනවද මචන්ලා උබ දන්නා රිසෝසස් තියෙන්නේ.
mula idan patan ganan kenekta yana path eka denan bedaSAP gena oni deyak thiyenawa nam ahanna. Mama Hayleys , John keells SAP projects wala hitiya. den nam Senior SAP consultant![]()
![]()
මැසේජ් එකක් දාල තියනවා. @Kolama මෙයාටත් දැම්මා. No reply.ඕක දෙන කාලෙ හොඳටම ඉගෙනගනින්, හැබැයි වැඩියම දෙන්න යන්න එපා හදිසියකට නිවාඩුක්, රෙසිග්නේශන් එකක් ගන්න බැරිවේයි, වැරදියට ගන්න එපා මම දන්න ගොඩක් SAP වැඩ්ඩො හිර වෙලා ඉන්නෙ යන්න නොදෙන හින්දා. හැබැයි ඔය චාන්ස් එකෙන් කොණටම ඉගෙනගෙන වෙන තැනකට පනින්න, මාර ඩිමාන්ඩන් ස්කිල් එකක්. හේලීස්, ජෝන් කීල්ස් හෝ රිච්ලයිෆ් නොවේ යැයි ප්‍රාර්ථනා කරනවා![]()
Puluwan. mama nam projects walata gihin ma thamai igena gaththe, mukuth danne nathi kale "core user" widihata hitiya. ehema thamai tika tika igena gaththe. neththam SAP company walin kattiya aran training karalwa gannawa. neththam oyata unath course hoyan karanna puluwan. practical knowledge eka ganna eka thamai wadama wedagath demula idan patan ganan kenekta yana path eka denan beda
monawada thiyena vacanciesRizing da uba ?
Uba Rizing ekeda ?
------ Post added on Oct 22, 2024 at 1:11 PM
Hayeys mokada case eka?ඕක දෙන කාලෙ හොඳටම ඉගෙනගනින්, හැබැයි වැඩියම දෙන්න යන්න එපා හදිසියකට නිවාඩුක්, රෙසිග්නේශන් එකක් ගන්න බැරිවේයි, වැරදියට ගන්න එපා මම දන්න ගොඩක් SAP වැඩ්ඩො හිර වෙලා ඉන්නෙ යන්න නොදෙන හින්දා. හැබැයි ඔය චාන්ස් එකෙන් කොණටම ඉගෙනගෙන වෙන තැනකට පනින්න, මාර ඩිමාන්ඩන් ස්කිල් එකක්. හේලීස්, ජෝන් කීල්ස් හෝ රිච්ලයිෆ් නොවේ යැයි ප්‍රාර්ථනා කරනවා![]()