Sarath Fonseka Speak About Highway

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මචන්ලා අධිවේගී මාර්ගයක් හදන්නෙ ඒකට වැය වුන මුදල ආයෙ හම්බු කරගන්න බලාගෙනද නැත්තං මිනිස්සුන්ට ප්‍රවාහණ පහසුකම් දෙන්නද :confused:


:yes::yes:

ඔකේ ටිකට් ගන්නේ ඔකේ නඩත්තුවට... ඕව හැදුවේ අපේ පහසුවටනේ ඒක නිසා හදපු වියදම් පියවන්න වෙන්නේ අපිට තමයි... නැතුව වෙන කව්රුත් ඇවිල්ලා ඔව්ව පිනට හදල දෙන්නේ නැහැනේ... මේ ලෝකේ හැමදෙයක්මා එහෙමයි... සල්ලි තියෙනවනම් රැකෙනවා .. නැත්නම් නැහැ... ලෝක ස්වබාවය ...
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අනේ හරකුනේ.මේක ණය වෙලා ගහපු එකක් නේ.ණයට අරන් ඕන එකක් කරන්න පුලුවන්. නමුත් මේක ඇතුලේ ලොකු දූෂණයක් තියෙනවා.
    ඇමරිකාව,එංගලන්තය සහ අනෙක් රටවල් මේ පාරවල් හැදුවේ එක්දාස් නවසිය තිස්,හතලිස් ගනන් වල. එක්දාස් නවසිය හැට වෙනකොට ලෝකේ රටවල් 90ක විතර මේ වගේ පාරවල් ගහලා තියෙනවා.අපි 2010 ලෝකේ තියෙන ප‍ටුම අධිවේගී පාරක් ගහලා පම්පෝරි ගහනවා. මේක හරියට නාකි වෙලා කසාද බැඳපු මිනිහෙක් පම්පෝරි ගහනව වගේ. මේකේ මංතීරු 4යි තියෙන්නේ. ලංකාවේ හැම පාරකම මංතීරු 4ක් තියෙනවා.
    අඩුම ගානේ මංතීරු 6ක් හෝ අටක් තියෙන්න ඕනී.පාර ප‍ටු නිසා මේකේ අධි වේගයෙන් ගියොත් ඇක්සිඩන්ට් වැඩියි.මේකට ගිය සල්ලි වලින් මංතීරු අටක ම් පාරක් ගහන්න තිබුනා.
    ඉතිරු මංතීරු වලට ගිය සල්ලි කොමිස් වෙලා ස්විස් බැංකු වෙල දාගෙන පොර ටෝක් දෙනවා.

    image0112v-711091.jpg

    machan,
    Highways wala thynne normally 4 tracks thama.... Highways kyanne godak dura yana ewata....

    Tracks 6k 8k thynne Freeways wala... Ewa short distance....

    US highway 01 ekath 4 tracks...

    Deyak kyanna kalin danagena katha karapun
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    snap2011120110h47m10s00.png



    :lol::lol:meka daapu pon**ayata kiyanne.thraed ekak danakota address ekath danna ona kiyala mama adai danne.:rofl:uba oya tharamma weerayek nam mata PM ekak evapan.ethakota dennam address eka..moda haraka!:lol:
     
    • Like
    Reactions: Lokka Ayya

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    machan,
    Highways wala thynne normally 4 tracks thama.... Highways kyanne godak dura yana ewata....

    Tracks 6k 8k thynne Freeways wala... Ewa short distance....

    US highway 01 ekath 4 tracks...

    Deyak kyanna kalin danagena katha karapun


    yep...trully agreed