මචන්ලා අධිවේගී මාර්ගයක් හදන්නෙ ඒකට වැය වුන මුදල ආයෙ හම්බු කරගන්න බලාගෙනද නැත්තං මිනිස්සුන්ට ප්රවාහණ පහසුකම් දෙන්නද![]()

ඔකේ ටිකට් ගන්නේ ඔකේ නඩත්තුවට... ඕව හැදුවේ අපේ පහසුවටනේ ඒක නිසා හදපු වියදම් පියවන්න වෙන්නේ අපිට තමයි... නැතුව වෙන කව්රුත් ඇවිල්ලා ඔව්ව පිනට හදල දෙන්නේ නැහැනේ... මේ ලෝකේ හැමදෙයක්මා එහෙමයි... සල්ලි තියෙනවනම් රැකෙනවා .. නැත්නම් නැහැ... ලෝක ස්වබාවය ...



uba oya tharamma weerayek nam mata PM ekak evapan.ethakota dennam address eka..moda haraka!