sarath fonseka

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
mama hitanawa sf boru kiyanne ne kiyala.eya wara ewarakarawa kiwwa eka kalka.prabakaranta maha viru katawa karanna den ne kiwwa eka kala .my friend me ya aniwa rata wadak karai kiyala mam hitanawa.
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
macho sf awoth rata wenesak weida.

machan, sf awoth mokada wenne kiyala dan EK eke threads millions gaanak thiyenawa :lol::lol:

mama dakka mr uduwe dammaloka kiyanawa sf awoth rate hamuda paalanayak athi wela, mahaaaa winasayak wela, mahaaaaaa yuddayak athi wela, maahaaaaaa h***ak wei lu :lol::lol::lol::lol:
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
APi wage aya Mahindata
image.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    With every President or head of State a change happens coz no person is alike...I think :)

    100% truth :cool:
    මම නම් ඉන්නෙ ලොකු වෙනසක් වෙයි කියන මතයේ
    හැම කෙනාටම කරන්න බැරි වෙච්ච පැත්තක් මෙයා හදයි කියන දැඩි විශ්වාසය
    මා තුල තියෙනවා ජෙනරල් තුමාගේ නොසැලෙන හා දැඩි අධිෂ්ඨාන ශක්තිය ගැන සලකා බැලිමේදි...
    අනික් හේතුව ජෙවිපි ලං කර‍ගැනීම.... මොනවා වුනත්
    ඔවුන් විරැද්ධ වෙන්න ඕන තැන්වල විරැද්ධ වෙන පක්ෂයක්
    හෙළ උරැමය වගේ නිහඩව ඉන්නේ නැහැ..
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    macho sf kiiwa hamuda palanayak enawanam oyita essela genna tibunalu.

    හමුදා පාලනයකින් රට අල්ලන්න හැකි නායකයන් දෙදෙනෙක් විතරයි
    ලංකා වට බිහි වුනේ එක්කෙනෙක්
    සෙන්පති කොබ්බෑකඩුව අනිත් එක්කෙනා ජෙනරල් සරත්
    එත් ඒ දෙන්නටම එහෙම කරන්න වුවමනාව තිබ්බේ නැහැ
    දේශයේ අවාසනාවට ඔවුන් සේවයේ ඉන්න වකවානු වල හිටිය සහ ඉන්න පාලකයන් ඔවුන්ව තර්ජන ලෙස තමයි දැක්කේ..
    එකෙන් එක් පුද්ගලයෙක් නැති වුනා ඒ වරද
    නැවත සිදු නොවෙන්න අනිත් පුද්ගලයාව රැක ගැනිම අපේ වගකීම..

     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    sarath fonseka boru kiyanne na kiyanne kohomada?eya army commander innakota tv eke kiwwa ewai dan kiyana ewai ahasata polowa wage