100% truth
මම නම් ඉන්නෙ ලොකු වෙනසක් වෙයි කියන මතයේ
හැම කෙනාටම කරන්න බැරි වෙච්ච පැත්තක් මෙයා හදයි කියන දැඩි විශ්වාසය
මා තුල තියෙනවා ජෙනරල් තුමාගේ නොසැලෙන හා දැඩි අධිෂ්ඨාන ශක්තිය ගැන සලකා බැලිමේදි...
අනික් හේතුව ජෙවිපි ලං කරගැනීම.... මොනවා වුනත්
ඔවුන් විරැද්ධ වෙන්න ඕන තැන්වල විරැද්ධ වෙන පක්ෂයක්
හෙළ උරැමය වගේ නිහඩව ඉන්නේ නැහැ..

yes bro.....sahathika aththa





