sarath fonsekawa kohomada sure karanne?

Himali Renu

Member
May 2, 2009
406
2
0
38
Nugegoda
oyala kohomada sarath fonseka sure karanne? election eka dinala kiyapu widiyata wada karai kiyala
JVP eka kalin Mahindawa janadipathi karala maaru unane. passe sarath fonsekawath janadipathi karala maaru weida?
mokada jvp wage podi ewata rate political situation eka stable wena eka wasi naha. Fonseka dinuwoth rate dan thiyena stable government ekath nathi wela sure nathi government ekak enawa kiyala mata hithenawa. ethakota rate development activities okkama nathi wenawa. meka ratata hodak wena ekak naha kiyala hithenawa.
koti TNA ekatath ona rate stable government ekak nathi wena eka. ekai eyalath support karanne.
maath fonsekata vote karanna hitiyata eyata denna hithenne naha welawakata rata gana bayak danenawa.
Mahinda Rajapaksa janadipathi thuma danata rata problem ekak nathuwa karagena yanawane.

mewa mata hithuna ewa maath fonsekata vote karanna hithan inne eeth welawakata hithenawa Mahinda Janadipathithumama hodai kiyala.
 
shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
SF dinala ki deval nokaloth Parliment ekata viswasa bangayak gena enna puluwan neda
akata parliment eke 2/3 ganna puluwan lesiyenma
mokada SF ta pakshayak nethi nisa

Mama harida danne ne
Me gena hodata danna kenek innawanam pehedili karanna
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    මෙවැනි දැවැන්ත ඓතිහාසික සේවයක්‌ කළ නායකයෙක්‌ ගෙදර යෑවීම මේ මොහොතේ කිසිම ආකාරයකින් තාර්කික හෝ යුක්‌තියුක්‌ත පියවරක්‌ ලෙස පිළිගන්නට බැහැ. යුද්ධය අවසන් කරන්නට නොහැකි වූ චJද්‍රිකා ජනාධිපතිනියට අපි වාර දෙකක්‌ ජනාධිපති තනතුර දරන්නට අවස්‌ථාව ලබාදුන්නා. ඒ අනුව යුද්ධය වසර හතරක්‌ තුළ ඉතා සාර්ථකව අවසන් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට දේශපාලන මරණීය දඬුවම දීම අතාර්කිකයි.
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    oyala kohomada sarath fonseka sure karanne? election eka dinala kiyapu widiyata wada karai kiyala
    JVP eka kalin Mahindawa janadipathi karala maaru unane. passe sarath fonsekawath janadipathi karala maaru weida?
    mokada jvp wage podi ewata rate political situation eka stable wena eka wasi naha. Fonseka dinuwoth rate dan thiyena stable government ekath nathi wela sure nathi government ekak enawa kiyala mata hithenawa. ethakota rate development activities okkama nathi wenawa. meka ratata hodak wena ekak naha kiyala hithenawa.
    koti TNA ekatath ona rate stable government ekak nathi wena eka. ekai eyalath support karanne.
    maath fonsekata vote karanna hitiyata eyata denna hithenne naha welawakata rata gana bayak danenawa.
    Mahinda Rajapaksa janadipathi thuma danata rata problem ekak nathuwa karagena yanawane.

    mewa mata hithuna ewa maath fonsekata vote karanna hithan inne eeth welawakata hithenawa Mahinda Janadipathithumama hodai kiyala.
    Ubata one kenekuta uba deepan echcrai..... monava kivvath dinanne SF thmiiiiii
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    machan yuda hamudapathi indiddi eyata onanam thibba ratata hamuda palanayak genna,
    rth ehema kare nehe,ithin thawa monawada??????
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    machan yuda hamudapathi indiddi eyata onanam thibba ratata hamuda palanayak genna,
    rth ehema kare nehe,ithin thawa monawada??????

    :lol::lol::lol:

    ඒකට තමයි ලෑස්ති වුනේ. තව ටිකක් කල් හමුදාවෙ හිටියානමි ඒකත් කරන්න බලනවා...හැබැයි ජෙනරල්ට ඒක කරන්න බැරි වුනේ ගොඩක් ඉහල නිලධාරින් එයත් එක්ක තරහෙන් හිටපු නිසා...
    ඒ sf ගෙ නපුරැ වැඩ නිසා..

    මේජර් ජෙන්. කමල් ගුණරත්න, මේජර් ජෙන් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙන් ප්‍රසන්නද සිල්වා වගේ අය කියන දේවල් පොඩිඩක් බලන්න.නැතකොට තේරෙයි sf ගෙ වැඩ කිඩ...

    නැගෙනහිර මුදාගන්නකොට සsf හිටියේ තුවාල පිට විදේශ ගත වෙලා....නැගෙනහිර මුදාගත්තේ මේගර් ගෙන් පරාක්‍රම පන්නිපිටිය, මේජර් ජෙන් ප්‍රසන්න ද සිල්වා වගේ අය...නැගෙනහිර වීරයා කියලා පන්නිපිටියට කියන්නේ ඒකයි...ඒ දෙන්නට sf සලකපු විදිහ උබල දන්නේ නැතත් රට දන්නවා...sf නේවි එකට air force එකට බැනපු නිසා ඒ forces SFට කැමැත්තක් දැක්වූයේ නැහැ.මගේ ලගම relation කෙනෙක් ඉන්නවා army brigadier ගජබා රෙජොමේන්තුවේ...
    එයාලා කියන කථා උඹලා අහලා නැති නිසා අන්ධයෝ වගේ sf ටම ච්න්දෙ දෙන්න...ගුණ ගයාගෙන යන්න...නියමෙට තියෙයි...