SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...

    පහුගිය දවස්වල මෙහෙට ගෙන්නුවා රොමේනියානු ගායකයෝ ටික මතකද ? sasha lopez, eddy wata සහ mattyas ???

    romania014gossiplanka.jpg

    romania004gossiplanka.jpg

    බලන්න මුන් අපේ රටේ අපි ගෞරව කරන මේ ප්‍රතිමා , පිළිරූ, මිනිස්සු එක්ක ඉන්න අපුරුව...:no::no::no:

    romenian_1.jpg

    romania002gossiplanka.jpg

    romania003gossiplanka.jpg

    romania005gossiplanka.jpg

    romania007gossiplanka.jpg

    romania008gossiplanka.jpg

    romania009gossiplanka.jpg

    romania010gossiplanka.jpg

    romania011gossiplanka.jpg

    romania013gossiplanka.jpg

    මේ බලන්න...c.w.w.කන්නන්ගර මහත්තය පාසල් යන දරුවෙකුට පාර පෙන්නන මේ පිළිමය...

    romania011gossiplanka.jpg

    එතකොට බණ්ඩාරනායක මහත්තය...

    romania013gossiplanka.jpg

    මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා....

    romania005gossiplanka.jpg

    ආනන්ද කුමාරස්වාමි මහතා

    romania008gossiplanka.jpg

    මේ පින්තුර අරන් තියෙන්නේ කොළඹ නිදහස් චතුරශ්‍ර කෞතුකාගරේ සහ ගන්ගාරමේදී...

    මුන්ගේ සංස්කෘතියේ හැටියට මේ වගේ දේවල් නම් මහා කජ්ජක් නෙවේ...එහෙත් අපි පිට තැනකට ගියහම අපි ඒ මිනිස්සු ගෞරව කරන දේවල් වලට ගෞරවයෙන් සලකන්න ඕනේ...ඒක යහපත් ගතියක් ...මේ කාලකන්නින්ට නම් ඒක නැති බව පැහැදිලී.....:no::no::no:

    අපි මේ වගේ තැනක ආසාවට පින්තුරයක් ගන්න ඇහුවම මේවයේ ඉන්න යක්කුන්ට වඳින්න ඕනේ....එත් මුන් මේ වගේ මෙවන් ආතල් ගන්නකොට අපේ නිලධාරි හැතිකරේ කොහෙද දන්නේ නෑ හිටියේ....:angry::angry::angry::angry::no::no::no::frown::frown::frown:

    ඒ වගේම මේකේ වැරැද්ද මම මේ සුද්දෝ පිටම පටවන්න කැමතිත් නෑ...මොකද මුන්ව මේ තැන් වලට එක්ක යන සහ මේ තැන් බලාගන්න ඉන්න නිලධාරින් තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් සහ මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්න ඉස්සෙල්ල හරියට ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් සිදු වෙන්නේ නෑ....

    මෙන්න මේ ත්‍රෙඩ් දෙකත් බලන්න ....

    http://www.elakiri.com/forum/showthread.php?p=11077745&posted=1#post11077745

    http://www.elakiri.com/forum/showthread.php?t=1198410
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ගොසිප් ලංකා එකේ තිබුණු මේ ලිපිය දැක්කම මට මාර දුකක් දැනුනා...ඒ වගේම තරහක්.........:angry::angry::angry::angry:

    පහුගිය දවස්වල මෙහෙට ගෙන්නුවා රොමේනියානු ගායකයෝ ටික මතකද ? sasha lopez, eddy wata සහ mattyas ???

    romania014gossiplanka.jpg

    romania004gossiplanka.jpg

    බලන්න මුන් අපේ රටේ අපි ගෞරව කරන මේ ප්‍රතිමා , පිළිරූ, මිනිස්සු එක්ක ඉන්න අපුරුව...:no::no::no:

    romenian_1.jpg

    romania002gossiplanka.jpg

    romania003gossiplanka.jpg

    romania005gossiplanka.jpg

    romania007gossiplanka.jpg

    romania008gossiplanka.jpg

    romania009gossiplanka.jpg

    romania010gossiplanka.jpg

    romania011gossiplanka.jpg

    romania013gossiplanka.jpg

    මේ බලන්න...c.w.w.කන්නන්ගර මහත්තය පාසල් යන දරුවෙකුට පාර පෙන්නන මේ පිළිමය...

    romania011gossiplanka.jpg

    එතකොට බණ්ඩාරනායක මහත්තය...

    romania013gossiplanka.jpg

    මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා....

    romania005gossiplanka.jpg

    ආනන්ද කුමාරස්වාමි මහතා

    romania008gossiplanka.jpg

    මේ පින්තුර අරන් තියෙන්නේ කොළඹ නිදහස් චතුරශ්‍ර කෞතුකාගරේ සහ ගන්ගාරමේදී...

    මුන්ගේ සංස්කෘතියේ හැටියට මේ වගේ දේවල් නම් මහා කජ්ජක් නෙවේ...එහෙත් අපි පිට තැනකට ගියහම අපි ඒ මිනිස්සු ගෞරව කරන දේවල් වලට ගෞරවයෙන් සලකන්න ඕනේ...ඒක යහපත් ගතියක් ...මේ කාලකන්නින්ට නම් ඒක නැති බව පැහැදිලී.....:no::no::no:

    අපි මේ වගේ තැනක ආසාවට පින්තුරයක් ගන්න ඇහුවම මේවයේ ඉන්න යක්කුන්ට වඳින්න ඕනේ....එත් මුන් මේ වගේ මෙවන් ආතල් ගන්නකොට අපේ නිලධාරි හැතිකරේ කොහෙද දන්නේ නෑ හිටියේ....:angry::angry::angry::angry::no::no::no::frown::frown::frown:

    Sirawatama meka dekkama nam loku kanagatuwak athi una,eth ithin me kattiyatama banala wadakut na,me kattiya ekkan giya untai meke wada karana untai tamai allan gahanna ona.mokada me artist(ane manda mama nam ahala na me gollange songs :P ) la danne naa ne me statues wala value eka,me statues walin represent karanne kawda kiyala.

    Still not acceptable at all,the thing I don't understand is why these so called cultural societies in Sri Lanka don't stand up for these things and fight for these. :(
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    munta banala wadak na ban. mewa sanvidanaya karana eun dana ganna one mewa hoyala balanna.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol ganan ganna epa ban...
    owwa monawada...
    oyta wada ape ratema inne minissu jathika weerayanta agarwa karanawa....
    unge intention eke agawrawayak wenna ba...
    cool eke hitapan....
     
    picodef

    Member
    Aug 24, 2008
    112
    1
    0
    ape waradi waha ganna munta banala wadak na ne ban,mun dannawada oya statues wala inna ayage watinakama..anith eka oya photo aran tiyenneth Lankawe photographer kenek ne..oya than wala hitapu saha wadakara eka lankawe minihektawath konda pana thibbe naddda ohoma karanna epa kiyanna!

    Typical Sri Lanka..arath mea sindu kiyanna aapu unwa mokata oya museum ekata genichche..anith eka Loke godak ratawal wala museum athule photo ganna denne na..eth lankawe Rs.500 deela ekath kara ganna puluwan..api lajja wenne one mewata..
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ithin bainawa... wtf!!! things change live with it... or stfu!

    Excuse me madam... :baffled: :baffled:

    U must b goin to an International school and having so much fun out there... And must b thinkin us as an idiotic dumb people to ruin d fun u gonna hav with them at the concert... May b u already hd fun at there... :confused: :confused:

    Bt sorry for telling this,, THIS IS SRI LANKA... AND THESE PEOPLE ARE OUR HEROES.....

    do u like they taking pictures with d statues of ur Late Relations ??? Ahh :angry: :angry: :angry:

    we 2 enjoyed them coming here... Bt v cnt let them ruin our culture and HISTORY..... Specially our RELIGION.....
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    සියල්ලන්ගේ දැනගැනීම පිණිසයි!!!!!!!!!!!!!

    හම සුදු හැම එකාටම සුද්ද කියකිය පස්සෙන් යන උන්ගේ යහපත තකා ලියමි........

    රුමේනියන් කාරයන් යනු උප්පත්තියෙන්ම කම්බ හොරුය......... "සිංගරි" නමින් යුරෝපයතුල හදුන්වන මොවුන් "අහිගුන්ටික හොරු / හිඟන්නන්" ලෙස සිංහලින් හැදින්විය හැක, යුරෝපයේ සිදුවෙන සියලුම හොර මැරකම් දූශණ පිටුපස ප්‍රධාන ජාතියක් ලෙස රුමේනියානු ජාතිකයින් ඉදිරියෙන්ම සිටියි. ජාතිය කියූ සැනින් ලඟටවත් නොයෑමද, බල්ලෙකු ගානකටවත් නොසැලකීමද, ඕනම විටක පොලීසියෙන් රැගෙනයාමද සුලභය, මෙය පිලිගැනීමට අපහසු අය කරුණාකර ප්‍රංශය සියලු රුමේනියානුවන් රුමේනියාවට පිටුවල්කිරීමට හේතු සොයා බලන්න. තවත් එකක්, ලඟදි දැනගන්න ලැබුන ලංකාවෙ ඒ ටී එම් බැංකු කාඩ් හොරෙන් ගැසීමකටත් රුමේනියානුවන් සම්භන්දයි කියල................ බලාගෙන....... ලඟින් ගියොත් ඇහැක් නෑ.............. යුරෝපයේ වෙසෙන සියලු වැසියන් මේ කතාවට එකඟ යයි සිතමි.......

    යලිත් කියන්නේ............... වැරදිලාවත් මළාට ගදරකටවත් වද්දගන්න එපා......... අතදරුවත් හොරකම් කරනව. සලකන්න ඕනම එකෙක් ඉන්නවනම් ලංකාවෙ රොඩී මිනිසුන්ට සලකන විදියට විතරක් සලකපල්ල...... (මට නොවුනත් ගොඩක් අයට කරදර වී ඇතිනිසාත් විස්තර දන්න නිසාත් කාගේත් දැනගැනීමට පලකරනලදි )

    මෙහි ඇති පින්තූර ගැන කතාකොට වැඩක් නැත........ මොකද එහි වගකීම අදාල නිලධාරීන් සතු නිසා.........

    යුරෝපයෙන් රොබොට් අයියා.......
    :lol: :lol: :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ithin bainawa... wtf!!! things change live with it... or stfu!

    Haha-nothing surprising....and yet we cry when foreigners violating our culture.

    Ms.Rangana never loose your Sri lankan identity even if you went to an international school or now you live in uk cos that is one of the few real things u have till you die.Hope one day you will understand what I'm talking about here.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ape waradi waha ganna munta banala wadak na ne ban,mun dannawada oya statues wala inna ayage watinakama..anith eka oya photo aran tiyenneth Lankawe photographer kenek ne..oya than wala hitapu saha wadakara eka lankawe minihektawath konda pana thibbe naddda ohoma karanna epa kiyanna!

    Typical Sri Lanka..arath mea sindu kiyanna aapu unwa mokata oya museum ekata genichche..anith eka Loke godak ratawal wala museum athule photo ganna denne na..eth lankawe Rs.500 deela ekath kara ganna puluwan..api lajja wenne one mewata..

    ow ban kondak nathi officers lage warada... oka karannepa kiyala unta a aya gana kiyala unna nam ohoma wena ekak na...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    lol ganan ganna epa ban...
    owwa monawada...
    oyta wada ape ratema inne minissu jathika weerayanta agarwa karanawa....
    unge intention eke agawrawayak wenna ba...
    cool eke hitapan....

    ape waradi waha ganna munta banala wadak na ne ban,mun dannawada oya statues wala inna ayage watinakama..anith eka oya photo aran tiyenneth Lankawe photographer kenek ne..oya than wala hitapu saha wadakara eka lankawe minihektawath konda pana thibbe naddda ohoma karanna epa kiyanna!

    Typical Sri Lanka..arath mea sindu kiyanna aapu unwa mokata oya museum ekata genichche..anith eka Loke godak ratawal wala museum athule photo ganna denne na..eth lankawe Rs.500 deela ekath kara ganna puluwan..api lajja wenne one mewata..

    Maat damma ban eth wadak na
    kisi ekak bump wenne na

    ape unta 18+ kiyala dammanam hamadaama unat bump kara kara idi...

    Ape unge waradda ban meka wena mukut neme....

    http://www.elakiri.com/forum/showthread.php?t=1198042

    munta banala wadak na ban. mewa sanvidanaya karana eun dana ganna one mewa hoyala balanna.

    ekathamayi machan maath kiyanne

    මේ පින්තුර අරන් තියෙන්නේ කොළඹ නිදහස් චතුරශ්‍ර කෞතුකාගරේ සහ ගන්ගාරමේදී...

    මුන්ගේ සංස්කෘතියේ හැටියට මේ වගේ දේවල් නම් මහා කජ්ජක් නෙවේ...එහෙත් අපි පිට තැනකට ගියහම අපි ඒ මිනිස්සු ගෞරව කරන දේවල් වලට ගෞරවයෙන් සලකන්න ඕනේ...ඒක යහපත් ගතියක් ...මේ කාලකන්නින්ට නම් ඒක නැති බව පැහැදිලී.....

    අපි මේ වගේ තැනක ආසාවට පින්තුරයක් ගන්න ඇහුවම මේවයේ ඉන්න යක්කුන්ට වඳින්න ඕනේ....එත් මුන් මේ වගේ මෙවන් ආතල් ගන්නකොට අපේ නිලධාරි හැතිකරේ කොහෙද දන්නේ නෑ හිටියේ....
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    හැමෝටම තමන්ගේ රටවල්වල පුරුදු සංස්කෘතියක් තියනවා. එත් සාමාන්‍යයෙන් තමන් වෙන රටකට ගියොත් ඒ රටේ කල යුතු නොයුතු දේවල් දැනගෙන ගියොත් තමයි හොඳ. උදාහරණයට ලංකාවේ අපි කුඩා දරුවන්ගේ, ලෙඩුන්ගේ ඔලු අතගාන එක ආදරයයි කරුනාවයි සංකේතවත් කරනවා. එත් තායිලන්තයේ එහෙම ඔලුවට අත තියන එක බොහොම ලොකු වරදක්
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,263
    427
    83
    cgtech.lk
    me artistlata waraddak kiyanna ba mokada e aya hariyatama danne nane ape culture 1 gena,oya statue wala inna aya api jathika weerayo widihata selakuwata e minissu eka danne na,
    namuth oya photo gannakota ape minissuth oya laga patha inna athine,e aye owa karanna epa nokiyapu 1 loku weraddak.
     
    Last edited: