SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...
පහුගිය දවස්වල මෙහෙට ගෙන්නුවා රොමේනියානු ගායකයෝ ටික මතකද ? sasha lopez, eddy wata සහ mattyas ???
බලන්න මුන් අපේ රටේ අපි ගෞරව කරන මේ ප්රතිමා , පිළිරූ, මිනිස්සු එක්ක ඉන්න අපුරුව...

මේ බලන්න...c.w.w.කන්නන්ගර මහත්තය පාසල් යන දරුවෙකුට පාර පෙන්නන මේ පිළිමය...
එතකොට බණ්ඩාරනායක මහත්තය...
මේ බුද්ධ ප්රතිමා වහන්සේලා....
ආනන්ද කුමාරස්වාමි මහතා
මේ පින්තුර අරන් තියෙන්නේ කොළඹ නිදහස් චතුරශ්ර කෞතුකාගරේ සහ ගන්ගාරමේදී...
මුන්ගේ සංස්කෘතියේ හැටියට මේ වගේ දේවල් නම් මහා කජ්ජක් නෙවේ...එහෙත් අපි පිට තැනකට ගියහම අපි ඒ මිනිස්සු ගෞරව කරන දේවල් වලට ගෞරවයෙන් සලකන්න ඕනේ...ඒක යහපත් ගතියක් ...මේ කාලකන්නින්ට නම් ඒක නැති බව පැහැදිලී.....

අපි මේ වගේ තැනක ආසාවට පින්තුරයක් ගන්න ඇහුවම මේවයේ ඉන්න යක්කුන්ට වඳින්න ඕනේ....එත් මුන් මේ වගේ මෙවන් ආතල් ගන්නකොට අපේ නිලධාරි හැතිකරේ කොහෙද දන්නේ නෑ හිටියේ....

ඒ වගේම මේකේ වැරැද්ද මම මේ සුද්දෝ පිටම පටවන්න කැමතිත් නෑ...මොකද මුන්ව මේ තැන් වලට එක්ක යන සහ මේ තැන් බලාගන්න ඉන්න නිලධාරින් තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් සහ මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්න ඉස්සෙල්ල හරියට ක්රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් සිදු වෙන්නේ නෑ....
මෙන්න මේ ත්රෙඩ් දෙකත් බලන්න ....
http://www.elakiri.com/forum/showthread.php?p=11077745&posted=1#post11077745
http://www.elakiri.com/forum/showthread.php?t=1198410

Last edited:
) la danne naa ne me statues wala value eka,me statues walin represent karanne kawda kiyala.