SATAto USB 2.0 Adapter ගන්න තියන තැනක්
මට හදිස්සියේ මේ ගැජෙට් එක ඔනා වෙල තියනව කවුරුහරි දන්නවාද මේක හරි මීට සමාන හරි Converter එකක් ලංකවේ ගන්න තියන තැනක් ????
මට ඕනා කරන්නේ SATA Hard Disk එකේ data , USB හරහා Laptop එකකට ගන්නයි
( SATAto USB 2.0 Adapter)..... අනිත් එක තමයි Hard disk එකට power එක දෙන cable එකත් එක්ක තියන ගැජෙට් එකක් වෙන්න ඕනා ! !!

BUMP ekak denna mata udawwwak widiyata
http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16812232002