SATAto USB 2.0 Adapter ගන්න තියන තැනක්

luksh

Active member
  • SATAto USB 2.0 Adapter ගන්න තියන තැනක්

    product1_24597_600x600.jpg


    මට හදිස්සියේ මේ ගැජෙට් එක ඔනා වෙල තියනව කවුරුහරි දන්නවාද මේක හරි මීට සමාන හරි Converter එකක් ලංකවේ ගන්න තියන තැනක් ????

    CGS-SA100P-connect.jpg


    sata-ide-combo-adapter-for-harddrives-sata-drives-ide-drives.jpg


    මට ඕනා කරන්නේ SATA Hard Disk එකේ data , USB හරහා Laptop එකකට ගන්නයි
    ( SATAto USB 2.0 Adapter)..... අනිත් එක තමයි Hard disk එකට power එක දෙන cable එකත් එක්ක තියන ගැජෙට් එකක් වෙන්න ඕනා ! !!:):):):):):)



    BUMP ekak denna mata udawwwak widiyata
    http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16812232002
     

    rasanga4u

    Member
    Nov 8, 2007
    78
    3
    0
    unity plaza eke godak tan wala tiyenawa banz. Mamath ekak gatta giya awurudde. Think I paid about 1400 or som thin.Comes with the power thing.
     

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    http://cgi.ebay.com/External-Hard-D...724?pt=LH_DefaultDomain_0&hash=item3f0b786af4

    I personally own one of these. Works pretty damn well.
    1. No need of extra cables to connect to any hard drive.(removes the lag and hassle)
    2. Supports all 3 hard drive connectors.(34/40 pin IDE and SATA with power)
    3. Separate Power supply.
    4. Separate USB cable.( I once had my cable damaged, means had to throw away the unit)
    5. If you use it, there is a one touch backup button too.