Satellite TV Connection

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    එලකිරියේ සෙට් එකටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    මචන්ලා අලුත් අවුරුද්දෙම මට පොඩි හෙල්ප් එකක් ඕනේ....

    අපේ ගෙදර ට්වී එකේ චැනල් හරියට clear එකට පෙන්නේ නෑ ..

    මන් හිතුවේ Satellite TV connection එකක් ගන්න ...

    උබලා`දන්න විදියට හොද connection එකක් කියනවද ? Budget එකත් ටිකක් අඩු එකක් හොයන්නේ ...

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
    :):)
     
    Last edited:

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    mamath 4yrs thissema dialog tv use kara. dawasa penepu gaman line eka kapala daanawa. egollo charge karanne maasekata kalin. epa wuna eka nisa. use karanna kalin api e month ta gewanna ona. ekai egollange system eka

    eth dan last month indala videocon package ekata maaru wuna.
    eke rental 1250.00
    channels 300k kittuwenna thiyenawa

    dialog ta wada quality hondai

    habai ekama problem eka thamai LOCAL CHANNELS mukuthma na meke
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    mamath 4yrs thissema dialog tv use kara. dawasa penepu gaman line eka kapala daanawa. egollo charge karanne maasekata kalin. epa wuna eka nisa. use karanna kalin api e month ta gewanna ona. ekai egollange system eka

    eth dan last month indala videocon package ekata maaru wuna.
    eke rental 1250.00
    channels 300k kittuwenna thiyenawa

    dialog ta wada quality hondai

    habai ekama problem eka thamai LOCAL CHANNELS mukuthma na meke

    MACHO MATH GATHTHA. UBA USE KARANA PACKAGE EKA MOKADDA? KOHENDA RECHARGE KARANNE?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    mamath 4yrs thissema dialog tv use kara. dawasa penepu gaman line eka kapala daanawa. egollo charge karanne maasekata kalin. epa wuna eka nisa. use karanna kalin api e month ta gewanna ona. ekai egollange system eka

    eth dan last month indala videocon package ekata maaru wuna.
    eke rental 1250.00
    channels 300k kittuwenna thiyenawa

    dialog ta wada quality hondai

    habai ekama problem eka thamai LOCAL CHANNELS mukuthma na meke

    Oke 90% hindi, tamil channels ban. Satha 5k watinne ne.
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    MACHO MATH GATHTHA. UBA USE KARANA PACKAGE EKA MOKADDA? KOHENDA RECHARGE KARANNE?

    macho mathaka hetiyata package eka platinum wage mathaka

    dehiwala peththe man kenekgen gaththe

    minihata cheque ekak denawa maase iwara wunama

    ethakota hari

    mage andurana kenek 8yrs minihage service use kara kiwwa

    kisima aulak na kiwwa nisai mamath gaththe

    denatanam awulak na mata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මටත් එකක් සෙට් කරගන්න ඕනා.... රට චෑනල් නම් නැතුවට කමක් නෑ..... ලංකාවේ ඒවා ටික quality එකට බලන්න පුලුවන් නම් ඈති...... මේ මගුල් ඈන්ටෙනා වලට, චෑනල් ක්ලියර් නෑ.... :angry:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    vediocon ganin..aragena southsport silver daganin.. monthly 600i
    langadi gaththa..rpsat halawatha..courir eke awe badu :p
    mama kalin pavichchukarapu eka sundirect den oka wedak naa...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ Satellite TV Connection එකක් ගන්නව නම් මේ වගේ USB Port එකක් තියෙන Setup box එකක් ඉල්ලගනින්. මොකද හොඳ Film එහෙම බලනවනම් උඹට USB Pen එකකට දාගෙන ඕකට ගහගෙන තමයි බලන්න වෙන්නේ. නැත්නම් පට්ට චාටර් හද්ද පරන Film තමයි ඕවගේ පෙන්නන්නේ. මේ Region එකේ වැරැද්දක්ද මන්දා.
    nd7zg2.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ Satellite TV Connection එකක් ගන්නව නම් මේ වගේ USB Port එකක් තියෙන Setup box එකක් ඉල්ලගනින්. මොකද හොඳ Film එහෙම බලනවනම් උඹට USB Pen එකකට දාගෙන ඕකට ගහගෙන තමයි බලන්න වෙන්නේ. නැත්නම් පට්ට චාටර් හද්ද පරන Film තමයි ඕවගේ පෙන්නන්නේ. මේ Region එකේ වැරැද්දක්ද මන්දා.
    nd7zg2.jpg

    ai bn tv eke thiyena usb port eka madida
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    මටත් එකක් සෙට් කරගන්න ඕනා.... රට චෑනල් නම් නැතුවට කමක් නෑ..... ලංකාවේ ඒවා ටික quality එකට බලන්න පුලුවන් නම් ඈති...... මේ මගුල් ඈන්ටෙනා වලට, චෑනල් ක්ලියර් නෑ.... :angry:

    ow ban matath me rata channel nam wadiya one na lankawe tikawath hariyata balaganna thibbama athy:)