Saudi Arabia

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචංල මගේ cousin කෙනෙක්ගේ තාත්තා වැඩට ගියා saudi වල. Riyadh වල ඉන්නේ. දන්නා තරමින් internet call blocked :growl: viber whatsapp imo line etc. Skype speed අඩු කරලා තියෙන්නේ. :frown:

    VPN use කරන්න කියන්න බෑ, බෙල්ල කපල දැම්මොත් එහෙම.
    මේකට වෙන විකල්වයක් තියනවද voip ඇරෙන්න :nerd:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    dubayi airport eke wifi thiyanawada ? ann viber skype wage use karanna .dubayi haraha transit ekak thiyanawa .poddak dannawanam kiyahanko
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    dubayi airport eke wifi thiyanawada ? ann viber skype wage use karanna .dubayi haraha transit ekak thiyanawa .poddak dannawanam kiyahanko

    Free WiFi is available at Dubai Airport for 60 minutes. Connect to the "DXB Free WiFi" network. You can purchase additional time

    www.sleepinginairports.net/mideast/dubai.htm


    skype pc to pc awulak na machan... mobile tmai bari

    උන් slow කරලා තියෙන්නේ මචං..