මචංල මගේ cousin කෙනෙක්ගේ තාත්තා වැඩට ගියා saudi වල. Riyadh වල ඉන්නේ. දන්නා තරමින් internet call blocked
viber whatsapp imo line etc. Skype speed අඩු කරලා තියෙන්නේ. 
VPN use කරන්න කියන්න බෑ, බෙල්ල කපල දැම්මොත් එහෙම.
මේකට වෙන විකල්වයක් තියනවද voip ඇරෙන්න
viber whatsapp imo line etc. Skype speed අඩු කරලා තියෙන්නේ. 
VPN use කරන්න කියන්න බෑ, බෙල්ල කපල දැම්මොත් එහෙම.
මේකට වෙන විකල්වයක් තියනවද voip ඇරෙන්න