Sauna belt පාවිච්චි කරපු ක්ට්ටිය එන්ඩෝඩෝ

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    mang use kara tika dawasak, matanam melo rahak ne......hebei inata tikak palleha daala (!@#$ ta) vibrate karanam patta aathal, auto badu yanawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,770
    113
    ඕව වැඩ කරනවා නම් ලෝකෙ බඩ තියෙන මිනිස්සු මීට වඩා සෑහෙන්න අඩු වෙන්න එපැයි. අනික දොස්තරල වුණත් ඔය ඔස්ටියෝ ආතරයිටිස් (බර වැඩි හින්ද සන්ධි ගෙවෙන එක) එහෙම තියෙන අයට මේක නිර්දේශ කරයි :lol: එහෙම වෙන්නේ නෑනේ?

    බොරුවට සල්ලි නාස්ති නොකර CICO කරන ගමන් Cardio කරන්න බඩ අඩුකරන්න ඕන නම්. ඕක වගේ ලේසි නෑ ප්‍රතිඵල ෂුවර්.
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    668
    78
    28
    37
    Ape gedara tiyanawa. Machan oke heat eka generate wenwa vibrate ekath ekka. Normal workout eketh oya wage deyak wena nisa podi possibility ekak tiyanawa. But continue use kale nam na. So didnt notice any different. Poddak side effects tiyanawada balapan.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,969
    113
    Bullshit product. All sauna belts do is dehydrate you and reduce your water weight temporarily. If you want to lose weight get off the couch and start working out