Save baby Squirrels 2 - My experience

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් පිං සිද්ධ වෙන වැඩක් මචං. ජීවිතයක් බේරනවා කියන එක කොච්චර ලොකු දෙයක්ද. අනිත් එක මේවා ෂෙයා කරන එකත් ගොඩක් වටිනවා. එතකොට අනිත් අයත් ඔය වගේ දේවල් කරන්න පෙළඹෙනවනේ.
    මාත් එක සැරයක් ලේන් පැටියෙක් කූඩුවකින් වැටිලා ඉදලා දවස් කීපයක් පහන් තිරයකින් කිරි දුන්නා. ඒත් මචං ඒ සතා මැරුනා. ඒ පැටියගෙ නැට්ටෙ බූල් වත් ඇවිල්ලා තිබුනෙ නෑ. කිරිත් හොදට බිව්වා. ඒත් වැටෙද්දි අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න ඇති. :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගොඩක් පිං සිද්ධ වෙන වැඩක් මචං. ජීවිතයක් බේරනවා කියන එක කොච්චර ලොකු දෙයක්ද. අනිත් එක මේවා ෂෙයා කරන එකත් ගොඩක් වටිනවා. එතකොට අනිත් අයත් ඔය වගේ දේවල් කරන්න පෙළඹෙනවනේ.
    මාත් එක සැරයක් ලේන් පැටියෙක් කූඩුවකින් වැටිලා ඉදලා දවස් කීපයක් පහන් තිරයකින් කිරි දුන්නා. ඒත් මචං ඒ සතා මැරුනා. ඒ පැටියගෙ නැට්ටෙ බූල් වත් ඇවිල්ලා තිබුනෙ නෑ. කිරිත් හොදට බිව්වා. ඒත් වැටෙද්දි අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න ඇති. :sorry:

    Thankx machan comment ekata.. hmm lenu hadanna amarui ban.. kiri biwwata machan meyala kaledi kakka chu danne na thaniyama es arinakan.

    Api meyalawa stimulate karala kakka chu danmanna one nettam merenawa ban :sorry:

    Uba beraganna try karane ekath loku deyak
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    උබ ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට උබට මම රෙප් 8ක් දෙනවා එලකිරියේ අගේ කරන්න පුලුවන් මෙහෙම නේ

    kohomada ayiye rep 8 k denne..? danne nathi nisa ahanne:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :cool: මමත් කලින් පොලොන්නරුවෙන් එක්කෙනෙක් ගෙදර එක්කන් ආවා.... ඒත් ඌ කූඩුවෙන් ගිහින්..... :( බල්ලට අහු වෙලා...... :dull: මම කලින් ඔයාගේ ත්‍රෙඩ් එකේම කතාව කියන්නත් ඈති...... :(

    අපිත් උදේට වහලෙට කෑම දානවා ලේන්නුන්ට..... :love:
     
    • Like
    Reactions: Lakshan-Seram