Save baby Squirrels 2 - My experience

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔයාල දකින්න ඇතිනෙ මගෙ කලින් සැරේ ලේන් පැටව්න් ගෙ ත්‍රෙඩ් එක.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
    මාස ගානක් එයාලව බලාගෙන එයාලගෙම නිදහස් ලෝකෙට යන්න දීල හරියටම අවුරුද්දකට වගේ පස්සෙ මම දවස්ක් උදේ නැගිටලා ගෙදර වටේ රව්මක් දැන්මා ලේන් පැටියෙක් කෑගහන සද්දයක් නිසා.
    මට හම්බුනා පුන්චි පැටියෙක් බිම ඉන්නව වටේට කූබි පිරිලා.

    මම අත ලන් කලාම එයා මගෙ අතට ආව. ඇස් ඇරලා හිටිය නිසා මම ටිකක් දවල් වෙනකන් බැලුවා අම්ම එයි ද කියලා එත් ආවෙ නම් නෑ. එතනින් එහාට මට තමයි මෙයාගෙ වගකීම කියන එක මම තේරුම් ගත්තා.
    ඉස්සරවෙලාම හොයා ගත්තෙ ර්බර් නිපල් එකක් තියෙන 2cc සිරින්ජර් එකක්. ඊටපස්සෙ කලින් පුරුදු විදිහටම ඇන්කර් පීඩියා ප්‍රෝ තමා දුන්නේ. එත් මෙයාව අපේ කිරි වලට පුරුදු කරගන්න ගොඩක් වෙලා ගියා. අම්මා කුක්කු බීල ගොඩක් පුරුදු වෙලා හිටිය නිසා වෙන්න ඇති. මම සතුටු උනා.

    මේ සැරේ එක පැටියෙක් නිසාත් ඇස් ඇර්ලා හිටිය නිසාත්. එත් ඉරිදා දවසක මම කොලඹ ගිහින් එනකොට තවත් පැටියෙක් බිම ඉදලා වැස්ස්ට තෙමිලා කලුවරේම අප්පච්චිට හම්බවෙලා අනිත් පැටියා ඉන්න කූඩුවටම දාල තිබ්බා.
    එයා දවස් 3 කට විතර පස්සෙ හම්බුන නිසා එයා ගොඩක් වැහැරිලා හිටියෙ. මට ඇත්තටම කදුලු ආව දැක්කහම. අපි පුන්චි කාලෙ අපිට ඔය වගෙ දෙයක් උනා නම් කොහෙ කියල යන්න ද? මොනව කියල කන්නද? අපිටත් වෙන්නෙ මේ දේ ම තමා. එත් මෙයාගෙ වාසනාවට මෙයාට අපිව හම්බුනා.

    මම මෙයාල දෙන්නව නිදහස් කරල යවල ගොඩක් කල් දැන්. ජීවිතේ කොච්චර සල්ලි තිබ්බත් නොලැබෙන පුදුම සතුටක් අදටත් මට ලේනෙක් දකින දකින් වාරයක් පාසා දැනෙනවා.

    මේ ඉන්නෙ අලුත් ජීවිත ලබපු 4 සහ 5 වෙනි දෙන්නා. මෙයාල වෙනුවෙන් මගෙ ෆොරින් ක්ලයන්ට්ස්ලත් ගොඩක් දේ කරා මගෙ කාලය වෙනුවෙන්.

    IMG_3758.jpg~original


    ලේනු ගැන ත්‍රෙඩ් එකක් අද දැක්ක නිසා මම ශෙයා කරනවා මේක. කරන්න බැරි දෙයක් නෑ උත්සාහය තියෙනව නම්. ඔයත් හදල නිදහස් කරලා බලන්න එදාට දැනෙන සතුට අපමණ බව.
    මතක ඇතුව එකපාරටම එයාලව කැලේට දාන්නෙ නැතුව එයාලව කැලේට පුරුදු කරවලා එයාලට අපිව අමටක වෙන්න දෙන්න. මොකද එයාල අපිට ආදරෙයි ටික කාලයක් අපිත් එක්ක ඉන්නකොට.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට උබට මම රෙප් 8ක් දෙනවා එලකිරියේ අගේ කරන්න පුලුවන් මෙහෙම නේ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    anatha madamak daganin

    උබේ දෙකයි පනහේ ත්‍රෙඩ් එකකට මම කමෙන්ට් කරලා උබ මගේ රෙප් කැපුවා නේ මම හිතුවේ උබට මම කිව්ව දෙයින් මගේ මතයට උබට මල පැන්නා කියල බැලින්න චරිතේ එහෙන් පිටිම්ම අජපල් නේ උබේ වටේ ඉන්න උන්ටයි. අනගතේටයි අබසරණයි වෙසන්ස් වෙයන් කොල්ලෝ අනාගතයට සුභපතමි නන්නත්තාර වෙන්න එපා !!
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උබ ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට උබට මම රෙප් 8ක් දෙනවා එලකිරියේ අගේ කරන්න පුලුවන් මෙහෙම නේ

    එල මචන් ගොඩක් තෑන්ක්ස්. රෙප් නැතත් අව්ලක් නෑ. ආපසු හැරිල බලනකොට සතුටුවෙන්න පුලුවන් තමන් කරපු හොද දේවල් නිසා විතරයි.
     
    • Like
    Reactions: ashmi

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    patta machn ahuat dakkat sathutui oya vage deyak.. mama podi kale len patiyek vatila idala hadan tiyenava.kiriya kiyala nama tibbe uva api loku karala atha ariya..:love::love::love:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    patta machn ahuat dakkat sathutui oya vage deyak.. mama podi kale len patiyek vatila idala hadan tiyenava.kiriya kiyala nama tibbe uva api loku karala atha ariya..:love::love::love:

    ela kiri machan minissu thama saththunnata udaw karanna one.. eth wedi hariyak minissu saththuntath wada anthai kiyala samahara comments walin ma penawa athi ne.. :D
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත..... :yes:

    පිං සිද්ද වෙනව මචං
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මොකද එයාල අපිට ආදරෙයි ටික කාලයක් අපිත් එක්ක ඉන්නකොට.
    අඩේ මරු නේ, අපේ ගෙදරත් ඉස්සර හිටිය එකෙක්,
    ගෙදරින් එලියට යැව්වත් ,, ආයිත් හවස වෙනකොට එනවාමයි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.
    පිං වැඩක් මචන් උබ නොහිටින්න බොහොදුරට කාගේ හරි ගොදුරක් වෙන්න පුලුවන්