Say no to mandatory vaccination

elajani

Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    ලෝකේ පිළිගත් වැක්සීන් එකක් රටේ මිනිස්සුන්ට ගහන්නෑ. සිනෝපාම් හදන්නේ චීනේ ගෙවල් වල. රටේ මිනිස්සුන්ගේ ජීවිත වල ආරක්ශාවට ජීවත් වීමේ අයිතියට මොකද වෙන්නේ
    ගංජා ජෙප්ප මානසික ලෙඩ චිනේ communist ඉතින් සමාජවාදී බෙහෙත් නරකයි කියන්නේ කොහොමද
     
    • Haha
    Reactions: vito

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ගංජා ජෙප්ප මානසික ලෙඩ චිනේ communist ඉතින් සමාජවාදී බෙහෙත් නරකයි කියන්නේ කොහොමද
    මේ 2021 සහෝදරයා
    සමාජවදී විලිරුදාව මියැදුනේ 1991 බර්ලීන් තාප්පය බිද වැටුනට පස්සේ
    චීනය කියන්නේ අධිරාජ්‍යවාදයේ තවත් එක් මූහුණතක් විතරයි
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    HyIz5s5.jpg

    https://www.google.com/search?q=3rd+vaccine&client=firefox-b-d&biw=1314&bih=778&sxsrf=ALeKk03V_1hQfEpE1aa0CczfO8J2FAv2sg:1627728123910&ei=-ygFYcfpNt3Zz7sP16yTqAs&oq=3rd+vaccine&gs_lcp=Cgdnd3Mtd2l6EAxKBAhBGABQAFgAYOQfaABwAngAgAG4AogBuAKSAQMzLTGYAQDAAQE&sclient=gws-wiz&ved=0ahUKEwiH0_bkj43yAhXd7HMBHVfWBLUQ4dUDCA0

    Last edited:
    • Like
    Reactions: Darkseid

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    මේ 2021 සහෝදරයා
    සමාජවදී විලිරුදාව මියැදුනේ 1991 බර්ලීන් තාප්පය බිද වැටුනට පස්සේ
    චීනය කියන්නේ අධිරාජ්‍යවාදයේ තවත් එක් මූහුණතක් විතරයි
    ගන්ජ ජේප්පො ගන්ජ ෂොට් එක වැරදුන ජෙප්පෙක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    නොගහ ඉන්න අයිතිය තියෙන්නත් ඕනෙ. ඒත් එක්කම නොගහන එවුන්ගෙන් සමාජෙට සිද්ද වෙන විනාශය පාඩුව අයකරගන්න විදියකුත් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: elajani and Didy

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43

    නොගහ ඉන්න අයිතිය තියෙන්නත් ඕනෙ. ඒත් එක්කම නොගහන එවුන්ගෙන් සමාජෙට සිද්ද වෙන විනාශය පාඩුව අයකරගන්න විදියකුත් තියෙන්න ඕනෙ.
    ආණ්ඩුවට ආදායමක් ගන්න විදියක් නේද
    ඔව් එහෙම කරන්නත් බැරි නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ආණ්ඩුවට ආදායමක් ගන්න විදියක් නේද
    ඔව් එහෙම කරන්නත් බැරි නෑ
    වැක්සීන් ගන්නෙ නැති එවුන් හින්ද ආපහු වෛරස් එක පැතිරෙනකොට, උන්ට අමාරු වෙලා බෙහෙත් කරනකොට වියදම් වෙන ගාන ඒ ආදායමෙන් කවර් කරගන්න පුලුවන්නෙ.

    ඔක ගහන්න අකමැති එවුන් දෙතුන් දෙනෙක්ගෙන් අහල බලපන්කො කියන දේවල්. වඳ වෙනවලු, අවුරුදු දෙකකින් මැරෙනවලු, ලිංගික අප්‍රාණිකත්වය එනවලු. මොන බූරු කතාද

    අපිනං හිතන්නෙ වැක්සීන් ගහලා මේක ඉක්මනට ඉවරයක් කරගන්න ඕනෙ කියල
     
    • Like
    Reactions: Darkseid and vito

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    එන්නත් කියන දේ බලහත්කාරයෙන් දෙන දෙයක් නෙවෙයි.
    අපි පොඩි කාලේ ගන්න එන්නත් පවා බලෙන් දෙන ඒවා නෙවෙයි.
    දියුණු රටවලත් anti-vac අය ඉන්නවා.
    අපේ රටෙත් සමහර ආගම් වල අය ඉන්නවා ළමයින්ට vaccine දෙන්නෙ නැති. ඒ අයට ආරක්ෂාව ලැබෙනවා අනිත් අයගේ herd immunity එකෙන්.
    කොරෝනා එන්නතත් ලිඛිත / වාචික කැමැත්තකින් පස්සේ තමයි දෙන්නේ.

    එන්නත ලබාගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට ඒක දීලා හිටියනම් හරිනේ.
     
    • Like
    Reactions: Kasun Baba

    අනිවාර්යයෙන්
    මානව නිදහස ගැන අබමල් රේණුවක් නැති රටකට ඕවා මැජික්
     
    • Like
    Reactions: KaneBETA

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    වැක්සීන් ගන්නෙ නැති එවුන් හින්ද ආපහු වෛරස් එක පැතිරෙනකොට, උන්ට අමාරු වෙලා බෙහෙත් කරනකොට වියදම් වෙන ගාන ඒ ආදායමෙන් කවර් කරගන්න පුලුවන්නෙ.

    ඔක ගහන්න අකමැති එවුන් දෙතුන් දෙනෙක්ගෙන් අහල බලපන්කො කියන දේවල්. වඳ වෙනවලු, අවුරුදු දෙකකින් මැරෙනවලු, ලිංගික අප්‍රාණිකත්වය එනවලු. මොන බූරු කතාද

    අපිනං හිතන්නෙ වැක්සීන් ගහලා මේක ඉක්මනට ඉවරයක් කරගන්න ඕනෙ කියල
    අපේ ඔෆිස් එකෙ එකෙක් කිව්ව නැනෝ තාක්ෂණය මොකක්ද මගුලක් එක්ක ඇගට විදිනවා ඉට පස්සේ අපිව ටැර්ක් කරන්න පුලුවන් කිව්වා එක නිසා උ ගහන්නෙ නැ කිව්වා වැක්සින් එක

    අනෙක් එක වැක්සින් එක අනිවාර්යයෙන් ගස්සවන්න ඔනේ ගොඩක් මුස්ලිම් එවුන් ගන්නෙ නැ ලොකු ටොක් බක ටොක් දදා ඉන්නවා එහෙම බලද්දි ලංකාවේ ඉන්න මුස්ලිම් සෙට් එක බහුතරයක් ගත්තෙ නැත්නම් මෙක පාලනය කරන්න බැහැ එ අයගෙන් අනෙක් අයට පාව තර්ජනයක් වේන්න පුලුවන් මේ වයිරස් එක පාලනය කරන්න
    ------ Post added on Aug 2, 2021 at 10:18 PM
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    අනිවාර්යයෙන්
    මානව නිදහස ගැන අබමල් රේණුවක් නැති රටකට ඕවා මැජික්
    මම කිව්වේ vaccine එක තමන් කැමැත්තෙන් ලබා ගන්න දෙයක් කියල මිසක් , ඒක නොගන්න එක හරි කියල නෙවෙයි. මේ වෙලාවේ පුළුවන් හැමෝම ඒක ගන්න එක, හැමෝටම හොඳයි.

    vaccine එක පැත්තකින් තිබ්බොත්, මාස්ක් දාන්නෙ නැතුව වෙන එකකුගේ මූනට එබිල කතා කරන, ඇඟේ ඇතිල්ලීගෙන යන, පෝලිම් කඩාගෙන යන අය ගොඩක් ඉන්නවා. ඒ වගේ එවුන්ට විරුද්ධ වෙන්න ඕනි වගේම, නීතියත් ක්‍රියාත්මක වෙන්න ඕන.