SBSL Solutions (pvt) ltd

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    :D

    කොල්ලනේ කෙල්ලනේ.. මට හෙට ඉන්ටවිව් එකකට එන්න කියල තියනව මෙන්න මේ කොම්පැනියෙන් [FONT=&quot]SBSL Solutions (pvt) ltd[/FONT].. ඒ උනාට මචන්ලා
    GOOGLE එකේ සර්ච් කොරත් මෙලෝ හත්තිලව්වක් හොයාගන්න නෑනෙ...

    මේක ගැන දන්න පිංවතෙක් ඉන්නවනන් කියන්නකො...
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    heta interview ekata ada re da lesthivenne:P
    bump

    ada ne bn call eka awe... DILIGENT eken mage CV eka foreward karala thiyenne..

    SBSL Solutions (pvt) Ltd 251/6, Polhengoda Road, Colombo 05

    kiala witharai email eke thiyenne... Diligent ekata aith call karata answer karanneth na.. Company eke number ekakwath email address ekak wath deela na... :(