
bump
Tfs machan...really scary....
මම දවසක් මීගමුවෙ මෝරවල හරියෙ තියෙන කලු ගල් උඩ බංකුවක වාඩි වෙලා හිටිය
ඒ දවස්වල මොකක් හරි හේතුවක් නිසා හුලං වැඩි වෙලා තිබුණෙ..
බංකුව උඩ ඉඳගෙන ඉද්දි තේරුණ මාව නිකං ගහගෙන යන්ඩ වගේ එනව හුලං පාරට. මුහුදට ඇදල ගත්තනං එහෙම![]()

Philippine wala 50k marila.media walin pimbuwe amaricawata aapu eka.meka eeta wada degunayak powerful.
පිලිපීනෙට තමා වැඩිම හානියක් උනේ.උන්ගේ රට උඩින් මේක ආවේ.hong kong,තායිවානේ මුහුදෙන් ගිහින් තියෙන්නේ.