Schengen Visa Help

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මචන් ලා..

මම මැයි මාසේ ශේන්ගෙන් විස ඇප්ලයි කරන්න ඉන්නේ.. මට පොඩි උදව්වක් ඕනේ දන්නා කෙනෙක් ගෙන්.. එකේ මට තියෙන දේපල පෙන්නන්න ඕනේ කොහොමද? ඔප්පුව translate කරලා දුන්නම ඇතිද නැත්තන් අර පත්තිරු කියන එක translate කරලා දෙන්න ඕනෙද?
මොකද ඔප්පුව කියන එක මම ඉඩම වෙන කෙනෙකුට විකිනුවත් මන් ළඟ තියෙන නිසා එක valid document එකක් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා..

කව්රු හරි දන්නා කෙනෙක් කියනවද? ලොකු උදව්වක්..
:yes::yes::yes:
 
rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
Ai ban Oya property pennanne?
Bank balance Eka pennanna. 1m wage sufficient.

මගේ 2 මිලියන් තියෙනවා.. ඇති වෙයි නේද? ඉඩම් පෙන්නන්නේ තාත්තගේ විස එකට. මමයි, අම්මයි, තාත්තයි යන්න ඉන්නේ.. තාත්තගේ ඉඩම් තමයි තියෙන්නේ.. කෑෂ් ගොඩක් අතේ නෑ.. එකයි..
 
rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
Mata eye France visa Hamba una. Mamanam Deeds thamai damme. eka habai English walin thibbe.

එල මචන්.. ඒ කියන්නේ deeds අවුලක් නෑ නේද.. අනේ මචන් තව උදව්වක්.. මගේ 2 මිලියන් තියෙනවා අකවුන්ට් එකේ.. ජොබ් එකකුත් තියෙනවා 1.2 lakhs පඩිය. විස අවුලක් නැතුව ගන්න පුළුවන් වෙයි ද? මම යන්නේ විසිට් විසා.. මගේ මාම එහෙ ඉන්නවා. ස්පොන්සර් කියල නෙවෙයි යන්නේ.. මගේ සල්ලි වලින් වියදම් කරනවා හැබැයි නවතින්නේ මාමගේ ගෙදර කියල..

තව එකක්.. අපේ තාත්ත යි, අම්මයි ත් ඇප්ලයි කරනවා. තාත්ත බැංකුවේ deputy manager. එයාට තමයි deeds දෙන්න ඉන්නේ.. අම්ම නම් රිටයර්.. මහා ලොකු සල්ලියක් අකවුන්ට් එකේ නෑ.. ඒ දෙන්නට අවුලක් යය ද විස ගන්න? දෙන්නම 56 years වයස..
 
tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,768
    82
    48
    On the way.....

    Mamagen Letter ekak genna ganna Accomadation eya denawa kiyala. Thama.
    Account eke gananam awlak wena ekak na. Habai Bank balance confirmation letter ekak ganna. Ammata visa eka awlak wena eka na, Amma pension eke proof document denna. Hariyata document dunnama tak gala visa denawa bun. Mata dawas 2n dunna.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    Mamagen Letter ekak genna ganna Accomadation eya denawa kiyala. Thama.
    Account eke gananam awlak wena ekak na. Habai Bank balance confirmation letter ekak ganna. Ammata visa eka awlak wena eka na, Amma pension eke proof document denna. Hariyata document dunnama tak gala visa denawa bun. Mata dawas 2n dunna.

    එල.. තැන්ක්ස් මචන්.. උඹ කියපුව ටික ගත්ත.. පෙන්ෂන් document එකක් දානවා.. තැන්ක්ස්! deeds translate කරගත්තේ කොහෙන්ද? හොඳ බුවෙක් ඉන්නවද?
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,768
    82
    48
    On the way.....
    එල.. තැන්ක්ස් මචන්.. උඹ කියපුව ටික ගත්ත.. පෙන්ෂන් document එකක් දානවා.. තැන්ක්ස්! deeds translate කරගත්තේ කොහෙන්ද? හොඳ බුවෙක් ඉන්නවද?

    Supreme court eka laganam innawa onatharam buwala translation karana.
     
    nrw_train1

    Member
    Mar 6, 2015
    17
    4
    0
    Below is what you need.
    -------------------------------------
    Completed visa application form
    Birth certificates of everybody who is applying for visa
    Parents’ marriage certificate
    Letter from your fathers job confirming his job and his leave is approved
    Your fathers pay slips for last 4-6 months
    Confirming your job and leave approval
    You pay slips for last 4-6 moths
    Bank statements for last 6 months (yourself + parents)
    Fixed deposit details – if there are any
    Deeds for properties + valuation report of your house
    Pension details for your mother
    Medical insurance for desired period of travel
    A letter from your relative stating that, he is expecting you guys and vialling to provide accommodation
    Temporary air ticket reservation with intended travel dates
    All these documents has to be in English or English translations with the original. You can go to sworn translator to get this this done.

    If you get these documents sorted there is no need to worry about your visa.. Let me know if you have any questions
    Good luck…
    මචන් ලා..

    මම මැයි මාසේ ශේන්ගෙන් විස ඇප්ලයි කරන්න ඉන්නේ.. මට පොඩි උදව්වක් ඕනේ දන්නා කෙනෙක් ගෙන්.. එකේ මට තියෙන දේපල පෙන්නන්න ඕනේ කොහොමද? ඔප්පුව translate කරලා දුන්නම ඇතිද නැත්තන් අර පත්තිරු කියන එක translate කරලා දෙන්න ඕනෙද?
    මොකද ඔප්පුව කියන එක මම ඉඩම වෙන කෙනෙකුට විකිනුවත් මන් ළඟ තියෙන නිසා එක valid document එකක් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා..

    කව්රු හරි දන්නා කෙනෙක් කියනවද? ලොකු උදව්වක්.. :yes::yes::yes:
     
    • Like
    Reactions: rehan1986

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් ස්පැනිෂ් ඇප්ලයි කලා ගිය සතියෙ ට්‍රාන්සිට් වීස නිසා ඕව බැලුවෙ නැහැ...බම්ප්
     
    තැන්ක්ස්!