දවසක් ස්කූල් වැන් එක එන්න ටිකක් පරක්කු උනා. ආපු ගමන් කොල්ල බැස්ස විතරයි ආච්චි ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා "මොනවද කොල්ලෝ මෙච්චර වෙලා කරේ. අපි මේ ඇඟේ ලේ නැතුව හිටියේ."
එතකොට ඩ්‍රයිවර් කිව්වා "අයියෝ ආච්චි අද මාර ට්‍රැෆික් නේ. ඉස්සෙල්ලම ලුම්බිණියට ගියා. එතන වාහන ගොඩයි. ඊට පස්සේ ඉසිපතනෙට යන්න පැයක් විතර ගියා. ඊට පස්සේ නාලන්දෙට යද්දී තව පැය එක හමාරක් විතර. ඉතින් කොහොමද ආච්චි ඉක්මනට එන්නේ."
ඔන්න ආච්චි කියනවලු "අනේ සාදු සාදු මම දැනගෙන හිටියේ නැහැනේ උඹ අද කොල්ලව දඹදිව එක්ක යනවා කියල. මොනවා උනත් මටත් එන්න තිබ්බ උඹලත් එක්ක දැනගෙන හිටියනම්."
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ahhh.gif
    ahhh.gif
    ahhh.gif
    ahhh.gif