Sci-Fi stories Mega Thread
ඉස්කොලෙ යන දවස් වල එහෙම විදුසර පත්තරෙ යන විද්‍යා ප්‍රබන්ධෙ කියවන්න පුදුම ආසාවක් තිබුනෙ...... දැන්නම් වැඩිය කියවන්න ලැබෙන්නැ.. එලකිරියෙ කියවන්න කැමති කට්ටියත් ඇතිනෙ.... ඉතින් මන් හිතුව මා ලග තියන විද්‍යා ප්‍රබන්ධ ටික එලකිරියෙ කට්ටියත් එක්ක බෙදාහද ගන්න....
එලකිරියෙ කට්ටිය කැමතිනෙ විද්‍යා ප්‍රබන්ධ පරිවර්තන කියවන්න...
- කට්ටිය ලග තියන විද්‍යා ප්‍රබන්ධ , පරිවර්තන එහෙම මෙතන දාමුද....
- සින්හලට පරිවර්තනය කරපු විද්‍යා ප්‍රබන්ධ දන්නවනම් එව ගැනත් කතා කරමු..
Last edited:
