Science පිස්සන්ට free ඩොමේන් එකක්,

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Science පිස්සන්ට free ඩොමේන් එකක්,

    මේක ඕන කෙනෙක්ට ගන්න පුළුවන් එත් science අංශයට පලදායි වැඩක් කරන අයට තමයි මේවා දෙන ඒක වටින්නේ.

    මේ domain ඒක .com නම් නෙවේ මේක .science

    eg. aliman.science

    මේ domain එකේ රෙජිස්ටර් කරන website එකේ නම මම දාන්නේ නැහැ. හේතුව අපේ අය ගන්න ගියාම තොග පිටින් ගන්න නිසා,

    එතකොට offer එකත් නැති වෙලා යයි.

    ඒ වෙනුවට ඔයාට ඕන domain name එකයි whois වල register කරන්න
    නම
    ලිපිනය
    ඊමේල්
    දුරකථන අංකය

    මට pm කරන්න ඕන අය, ඔයාලත් ගත්තට පස්සේ නම ප්‍රසිද්ධ කරන්න එපා.

    කැමරා Calculator.. කැමරාවෙන් ගණන් හදමු.
    Microsoft License බිල් ගෙන් තොග පිටින් නොමිලේ !! Hacking වගේ ලේසි එකක්.
    web hosting විකුණා මුදල් උපයන්න
    කැටපත් පවුරේ නංගි ...
    මාසෙකට free hosting ඕන කට්ටිය එන්න!!
    කෙල ගෑවුනොත් හුටස් තමයි...

    ikman.lk නිකං
    Film Website එකක් එකතුවෙලා පටන් ගමුද?
    Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#
    අවුරුද්දටම Rs 300/-යි එකෙනුත් 10% අඩුයි

    .com ඩොමේන් එකක් නිකං

    edited: thaweesha website eka dala nisa offer eka nati wenna kalin araganna. mata pm karanna ona na.
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    http://register.science/

    Use the ForScience coupon code at checkout
    to register your domain for FREE.

    දැන් ඉතින් නැතිවෙයි ඕක ටික දවසකින් මාත් දන්නවා google search කරාම එනවා කියලා එකයි කිව්වේ register කලාම සයිට් එක ගැන කටත් කියන්න එපා කියලා.

    කොහෙද ඉතින් දැන් ඉතින් ඕකත් නැතිවෙයි ටික කාලෙකින්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    දැන් ඉතින් නැතිවෙයි ඕක ටික දවසකින් මාත් දන්නවා google search කරාම එනවා කියලා එකයි කිව්වේ register කලාම සයිට් එක ගැන කටත් කියන්න එපා කියලා.

    කොහෙද ඉතින් දැන් ඉතින් ඕකත් නැතිවෙයි ටික කාලෙකින්

    :sorry: ganan ganna epa macho eeka thamayi sinhalakama kiyanne :( ubuntu cd free ewapu kaale mn kilo ganan genawa cd anthimata looketama nathi una. adsence ekatath ehemayi kare.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    :sorry: ganan ganna epa macho eeka thamayi sinhalakama kiyanne :( ubuntu cd free ewapu kaale mn kilo ganan genawa cd anthimata looketama nathi una. adsence ekatath ehemayi kare.

    එත් මචං උබ ඕක නොකර හිටියනම් cd නොගෙන හිටියනම් එකෙන් වැඩක් ගන්න කෙනෙකුටත් අවස්ථාවක් ලැබෙයි නේද මචන්.?

    කිලෝ ගණන් ගෙනාවත් content ඒක එකයි නේ බං.

    ඊලග පාර වත් ඉතින් ටිකක් හිතපන් මචන් මට නම් සිංහල කම කියන්නේ නිකං දුන්නොත් ප්‍රීති වෙසක් කියන එකනම් නෙවෙයි ඉතිං. :lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113

    එත් මචං උබ ඕක නොකර හිටියනම් cd නොගෙන හිටියනම් එකෙන් වැඩක් ගන්න කෙනෙකුටත් අවස්ථාවක් ලැබෙයි නේද මචන්.?

    කිලෝ ගණන් ගෙනාවත් content ඒක එකයි නේ බං.

    ඊලග පාර වත් ඉතින් ටිකක් හිතපන් මචන් මට නම් සිංහල කම කියන්නේ නිකං දුන්නොත් ප්‍රීති වෙසක් කියන එකනම් නෙවෙයි ඉතිං. :lol:

    :lol: ehema kiyanna epa nikan dunnoth api demala paththareth gannawa :)
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    :lol: ehema kiyanna epa nikan dunnoth api demala paththareth gannawa :)

    අරගෙන දෙමල කියවන්න පුරුදු වෙනවනම් ඕන තරම් ගනින්.

    free තමිල් paper එඩතු පඩින්ග :lol::lol: