Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

alb_1866032_big.jpg

බල බල ඉඳල හරියන්නේ නෑ...
පුලුවන් ඉක්මනින් Dr.හරිස්චන්ද්‍ර හම්බවෙයන්...
නැත්නම් උඹේ ස්වර්ග රාජ්‍යය වැඩි ඈතක නොවෙන්න පුලුවන්..

http://echanneling.lk/EChannel/channel_doctor.jsp :yes:



There is nothing in life that could be more painful than what Jesus endured on our behalf, when he was deserted by his friends, ridiculed by those who would not believe in him, beaten and tortured before his crucifixion, then nailed to a cross, in shameful public display, dying of slow suffocation. He created us, yet allowed humanity the freedom to do this, to fulfill Scripture and to set us free from our sin. This was no surprise to Jesus. He was aware of what was coming, foreknowing all the details, all the pain, all the humiliation. "And as Jesus was going up to Jerusalem, he took the twelve disciples aside, and on the way he said to them, 'Behold, we are going up to Jerusalem, and the Son of man will be delivered to the chief priests and scribes, and they will condemn him to death, and deliver him to the Gentiles to be mocked and scourged and crucified, and he will be raised on the third day."4

Imagine knowing something that awful was going to happen to you. Jesus understands emotional and psychological anguish. The night that Jesus knew they would arrest him, he went to pray, but took some friends with him. "And taking with him Peter and the two sons of Zebedee, he began to be sorrowful and troubled. Then he said to them, 'My soul is very sorrowful, even to death; remain here and watch [keep awake] with me. And going a little farther he fell on his face and prayed, 'My Father, if it be possible, let this cup pass from me; nevertheless, not as I will but as thou wills."5 Though Jesus confided in his three friends, they didn't understand the depth of his torment, and when Jesus returned from prayer he found them asleep. Jesus understands what it's like going through pain and extreme sadness alone.

Here it is summarized, as John describes in his gospel: "He was in the world, and the world was made through him, yet the world knew him not. He came to his own home, and his own people received him not. But to all who received him, who believed in his name, he gave power to become children of God."6 "For God sent the Son into the world, not to condemn the world, but that the world might be saved through him. For God so loved the world that he gave his only Son, that whoever believes in him should not perish but have eternal life."7
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
There is no question that there is pain and intense suffering in this world. Some of it is explained by selfish, hateful actions on the part of others. Some of it defies an explanation in this life. But God offers us himself. God gives us the knowledge that he has endured also, and is aware of our pain and needs. Jesus said to his disciples, "Peace I leave with you; my peace I give to you; not as the world gives do I give to you. Let not your hearts be troubled, neither let them be afraid." There is ample reason to be afraid, troubled, but God can give us his peace, which is greater than the problem before us. He is after all, God, the Creator. The one who has always existed. The one who created a universe on the backstroke.

Yet even in his power, he's also the one who knows us intimately, even the smallest, insignificant details. And if we will trust him with our lives, relying on him, though we encounter difficulties, he will hold us securely. Jesus said, "These things I have spoken to you, so that in me you may have peace. In the world you have tribulation, but take courage; I have overcome the world." He went through our ultimate threat -- death -- and overcame it. He can take us through the difficult circumstances of this life, and then bring us into eternal life, if we will trust him.

We can either go through this life with God or without him. Jesus prayed, "O righteous Father, although the world has not known you, yet I have known you; and these have known that you sent me; and I have made your name known to them, and will make it known, so that the love with which you loved me may be in them, and I in them."10
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

alb_1866032_big.jpg

බල බල ඉඳල හරියන්නේ නෑ...
පුලුවන් ඉක්මනින් Dr.හරිස්චන්ද්‍ර හම්බවෙයන්...
නැත්නම් උඹේ ස්වර්ග රාජ්‍යය වැඩි ඈතක නොවෙන්න පුලුවන්..

http://echanneling.lk/EChannel/channel_doctor.jsp :yes:

How Can A Benevolent God Allow Suffering?



Internationally renowned speaker and theologian Ravi Zacharias along with John Lennox, distinguished professor and lecturer at Oxford University, will discuss the legitimacy of the Christian faith in their message, on February 26, 2009 at 7pm at the Atlanta Civic Center.

Skeptics say God is unverifiable and putting faith in him is nothing short of delusional. Many atheists feel God is just a trick or a deception like the Tooth Fairy or the Easter Bunny.


Jesus never fails Brother !!! :yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
the story of all of you guys

"We all, like sheep, have gone astray, each of us has turned to his own way." (The Bible, Isaiah 53:6)

"There is no one who understands, no one who seeks God." (The Bible, Romans 3:11)
 
Nov 24, 2008
14,813
575
0
78
අනුන්ගේ සීන් කිරන්න කලින් තමන්ගේ ටික කිරාගෙන ඉන්න.... දෙවියන් වහන්සේට කිව්වනම් බුද්දාගම ලොකෙන් අයින්කරල දෙන්න කියල කිව්වනම් ඉවරයි නේ ...මේ ෆෝරම් වල නහයෙන් අඩ අඩ ඉන්නේ නෑතුව
:eek::eek::rofl: රිදුනද මන්දා
 
Nov 24, 2008
14,813
575
0
78
සයන්ස් Vs ක්‍රිස්ටියන් කියල දාල තමන්ගේ ආගම විනාස කර ගන්න බැරි හින්ද්ද මන්දා අනුන්ගේ සීනි කිරන්න පටන් අරන් තියෙන්නෙ.:rofl:
සිරාවටම බන් ඔය කියන දෙවියන් වහන්සේ කොහෙද ඉන්නෙ කියල සයන්ස් වලින් කියපන්කො:D
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
අද කොච්චර බයිලා ගැහුවත් විදාවට පටහැනිව යනවා බුදුදහම විශ්වයෙ ප්‍රබවය ඉදලාම අනික් පැත්තට තමයි ගමන් කරන්නෙ

බුදුහාමුදුරුවො කිව්වා ලොකය අරම්බයක් නැ කියලා, නමූත් අද විදයාවෙන් හොයාගෙන තියෙන්වා විශ්වයට පමණක් නොව කාලයටද අරබ්භයක් තියෙනවා කියාලා

machan lokayata arambayak nehe kiyalai hoyagena thiyenne neda.. big bang kiyanne eka paarak una deyak nemei.. supiri tharaka kiyanne loku gravitity ekak thiyena planet ekakata.. okak thamai black hole ekak wenne, kawada hari ayeth oya wage black hole ekak nisa me loke collapse wenawa.. next another big bang.. another life syvle. that never ends
 
Apr 19, 2011
5,700
210
0
සයන්ස් Vs ක්‍රිස්ටියන් කියල දාල තමන්ගේ ආගම විනාස කර ගන්න බැරි හින්ද්ද මන්දා අනුන්ගේ සීනි කිරන්න පටන් අරන් තියෙන්නෙ.:rofl:
සිරාවටම බන් ඔය කියන දෙවියන් වහන්සේ කොහෙද ඉන්නෙ කියල සයන්ස් වලින් කියපන්කො:D

:rolleyes::yes::yes::yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සයන්ස් Vs ක්‍රිස්ටියන් කියල දාල තමන්ගේ ආගම විනාස කර ගන්න බැරි හින්ද්ද මන්දා අනුන්ගේ සීනි කිරන්න පටන් අරන් තියෙන්නෙ.:rofl:
සිරාවටම බන් ඔය කියන දෙවියන් වහන්සේ කොහෙද ඉන්නෙ කියල සයන්ස් වලින් කියපන්කො:D

Pls see my other thread "Creation is scientific" :yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කලු පූසා;10920122 said:
machan lokayata arambayak nehe kiyalai hoyagena thiyenne neda.. big bang kiyanne eka paarak una deyak nemei.. supiri tharaka kiyanne loku gravitity ekak thiyena planet ekakata.. okak thamai black hole ekak wenne, kawada hari ayeth oya wage black hole ekak nisa me loke collapse wenawa.. next another big bang.. another life syvle. that never ends

Do not change the scientific facts brother , today science has proved that this universe had a sudden beginning , even time itself had a beginning

there is only one big bang ,.... there are no small small bangs :D:lol:
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Do not change the scientific facts brother , today science has proved that this universe had a sudden beginning , even time itself had a beginning

    there is only one big bang ,.... there are no small small bangs :D:lol:


    No still not prove and also science is never prove creation (I mean Magic). මුන්ගේ ආගමේ තියෙන් කරැණූ වලින් 90% විතර විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි දේවල්. ඉතින් මේ කල්ලතෝලියට හරිම අමාරැයි බුදු දහමේ විස්තර වෙලා තියෙන විද්‍යාවෙනුත් එහා ගිය කරැණු ගැන. ඉතින් ඒකට තමයි මේ වගේ THREAD එකක් දාලා තියෙන්නේ. මේ මිසදිටුවො හැමෝම එකවගේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Apr 19, 2011
    5,700
    210
    0

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Science & Buddism on Origin of the Universe

    Accordng to Lord Buddha Universe has no beginning

    In the eyes of the Buddha, the world is nothing but Samsara -- the cycle of repeated births and deaths. To Him, the beginning of the world and the end of the world is within this Samsara. Since elements and energies are relative and inter-dependent, it is meaningless to single out anything as the beginning. Whatever speculation we make regarding the origin of the world, there is no absolute truth in our notion.

    The question of the origin of the world was one which the Buddha refused to answer.


    Scientists say something different

    The conclusion of this lecture is that the universe has not existed forever. Rather, the universe, and time itself, had a beginning in the Big Bang, about 15 billion years ago." Stephen Hawking




    Your thoughts are always welcome :yes:

    So could you please tell me what happened before the so called Big Bang.a Tiny Bang?????:lol::lol:

    And also can you show me the start point and end point of a circle.


    ඇයි ඕගොල්ලෝ හැම වෙලාවෙම රේඛීයව හිතන්නේ.චක්‍රීයව හිතන්න පුරුදු වෙන්න.ද්වි කෝටික න්‍යායට යට වෙල ඉන්න එපා හැම දාම.චතුස් කෝටිකය පුරුදු වෙන්න.එතකොඅට ඔයාගේ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මේ දේ බලන්න.

    ජාකොබ් 38:7 තුළ ” දෙවියන් වහන්සේ සදාකාළිකය..ඔහුට ඇරඹුමක් ද අවසානයක්ද නැත..” ලෙස දේව අනන්තය ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි..

    මේ Y2K නම් මිසදිටුවා මේ Thread එකේ දාලා තියෙන්නේ මොකක්ද. විද‍්‍යාවෙන් කියනවලු විශ්වයට ආරම්භයක් අවසානයක් තියෙනවා කියලා එතකොට දෙවියන් වහන්සේ පවතිනවා කියලා විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. යකෝ දෙයක් කියද්දි හොදට හොයලා බලලා කියපිය තෝ වගේ මන්ද බුද්ධිකයෝ සැබෑ කතෝලික ආගමටත් නිගුහයක්.ලාඩම් ගහලා මේ රටින් පන්නලා දාන්න ඕනේ
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අද කොච්චර බයිලා ගැහුවත් විදාවට පටහැනිව යනවා බුදුදහම විශ්වයෙ ප්‍රබවය ඉදලාම අනික් පැත්තට තමයි ගමන් කරන්නෙ

    බුදුහාමුදුරුවො කිව්වා ලොකය අරම්බයක් නැ කියලා, නමූත් අද විදයාවෙන් හොයාගෙන තියෙන්වා විශ්වයට පමණක් නොව කාලයටද අරබ්භයක් තියෙනවා කියාලා

    මේ හැම දෙයක්ම concept සහෝදරයා.කාලය හැම දෙයක්ම.හබැයි මේකේ ජෛවිය දෙයකුත් තියෙනවා.එකයි මේවා තෙරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ.ඒ කියන්නේ අපි මේවා තෙරුම් ගන්න හදන්නේ අපි හදා ගත්ත සංකල්ප ඔස්සේ.එතකොට ඒක කවදාවත් තේරුම් ගන්න බෑ.වෙන එකම දේ තව තව සංකල්ප හැදෙන එක විතරයි.සංකල්ප ඔස්සේ සංකල්ප තේරුම් ගන්න යෑම තම්යි අවුල.එකයි බුදුන් වහන්සේ ලෝකේ ගැන විස්තර දෙශනා කරේ නැත්තේ.සංකල්ප වලින් තෙරුම් කරන්න බැරි නිසා.