Sun Certified Java Programmer (or Oracle Certified) exam එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි. ඒකට එන syllabus එක, exam papers ගැන දන්නවනම් කියල දෙනවද. Theory ඉගන ගන්න හොද institution එකක් (අර තුම්මුල්ලෙ තියන එක නම් එපා
) හරි individual සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ඉන්නවද? 
) හරි individual සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ඉන්නවද? 