Scooter උදව්වක්

unkown

Member
Sep 4, 2016
258
11
0
Honda Dio Ekai Yamaha ZR Scooter 2ken Hodama Kokda? hodata Thel wada karanne kokada? Scooter deke gana aulak ne :)
 
king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මම නම් පාවිච්චි කරන්නේ ඩියෝ. තෙල් වැඩ 55 ක්. හැබැයි 50 වඩා අඩු වේගෙන් යනව නම්. සාමාන්යෙන් මම නම් කෑලි බල බල ආතල් එකේ ගමන් බිමන් යන නිසා තෙල් හොදටම කරනව. yamaha zr එකත් ඒ වගේ ඇති මම හිතන්නේ.
     
    unkown

    Member
    Sep 4, 2016
    258
    11
    0
    මම නම් පාවිච්චි කරන්නේ ඩියෝ. තෙල් වැඩ 55 ක්. හැබැයි 50 වඩා අඩු වේගෙන් යනව නම්. සාමාන්යෙන් මම නම් කෑලි බල බල ආතල් එකේ ගමන් බිමන් යන නිසා තෙල් හොදටම කරනව. yamaha zr එකත් ඒ වගේ ඇති මම හිතන්නේ.

    :):):shocked:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මම නම් පාවිච්චි කරන්නේ ඩියෝ. තෙල් වැඩ 55 ක්. හැබැයි 50 වඩා අඩු වේගෙන් යනව නම්. සාමාන්යෙන් මම නම් කෑලි බල බල ආතල් එකේ ගමන් බිමන් යන නිසා තෙල් හොදටම කරනව. yamaha zr එකත් ඒ වගේ ඇති මම හිතන්නේ.

    Dio eke 55k karanwada ban. suarda ???

    Uparima 40k karai
     
    EK01

    Member
    May 22, 2017
    8
    1
    0
    මම නම් පාවිච්චි කරන්නේ ඩියෝ. තෙල් වැඩ 55 ක්. හැබැයි 50 වඩා අඩු වේගෙන් යනව නම්. සාමාන්යෙන් මම නම් කෑලි බල බල ආතල් එකේ ගමන් බිමන් යන නිසා තෙල් හොදටම කරනව. yamaha zr එකත් ඒ වගේ ඇති මම හිතන්නේ.

    70ට වගේ යනකොට 45ටත් අඩුවෙන් තමයි තෙල් කරන්නෙ.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    yamaha zr එකේ නම් ඉස්සරහ suspension Telescopic Fork නිසා ගැස්සෙනවා අඩුයි.ඉස්සරහ brake උනත් බර කරලා ගහන්න පුලුවන්
    disk මොඩෙල් එකකුත් එනවා
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචං මේ ප්‍රශ්නේ අහලා සතියකට පාරක් විතර පෝස්ට් එකක් වැටෙනවා. පොඩ්ඩක් දාන්න කලින් පරණ ත්‍රෙඩ් වල බලපන්, ඔය ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියනවා.
    Just google "scooter dio ray elakiri"
    මමම දැන් මේ ප්‍රශ්නෙටම 4 පාරකට වඩා උත්තර දීල තියනවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචං මේ ප්‍රශ්නේ අහලා සතියකට පාරක් විතර පෝස්ට් එකක් වැටෙනවා. පොඩ්ඩක් දාන්න කලින් පරණ ත්‍රෙඩ් වල බලපන්, ඔය ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියනවා.
    Just google "scooter dio ray elakiri"
    මමම දැන් මේ ප්‍රශ්නෙටම 4 පාරකට වඩා උත්තර දීල තියනවා.

    :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dio eke petrol veda karanne ne kiyanava.mama lagadi gaththa Yamaha Ray ZR ekak thama echchara visthara kiyanna danne ne.Bike ekanam patta..
    hebey Dio eka Pickup kiyala kiyanava mama Dio ekak pedala ne..

    mamath Ray ZR eka ganna kalin thread ekak denmma..
    me thiyenne eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1796675
     
    Last edited: