scooter Bick ලිසින්ග් help

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
මචන් ලා

මම scooter Bick එකක් ගන්න ඉන්නෙ. උපරිම Rs100000/- වියදම් කරන්න පුලුවන්.
ඒ ගනට ගන්න පුලුවන් bick මොඩෙල් මොනවද ? Lease කරල ගත්තොත් පාඩුද?
ඒ ගෙන මොකද හිතන්නෙ .

අතින් Rs75000 දිලා තව Rs100000/- ලිසින්ග් එකක් දෙම්මොත් මාසික වරිකය කියක් වේද
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕන එකක් ගත්තෑකි.70 ක් විතර ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙයි.ඉතුරු 30 ඉන්ශුවරන්ස්,රෙජිස්ටර්,ඩොක්‍යුමන්ට් වගේ දේවල් වලට යයි.
     

    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    මේකේ ඉන්නේ ලක්සෙන් එහා පඩිගන්න උන්.උන් බයික් ගන්න ෆිනෑන්ස් දාන්නේ නෑ.කෑශ් වලින් ගෙවුවා බඩු ගෙනාවා.


    එකත් එහෙමද .
    ලොකු සල්ලි කාරයො ඉන්නෙ අපේ එලකිරි.com

    හොදා :D හොදා :D හොදා :D හොදා :D හොදා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේකේ ඉන්නේ ලක්සෙන් එහා පඩිගන්න උන්.උන් බයික් ගන්න ෆිනෑන්ස් දාන්නේ නෑ.කෑශ් වලින් ගෙවුවා බඩු ගෙනාවා.

    Sira bun lakse kiyala nondi karana epa
    dawasata lakse hoyana un inne meke school niwadu kaleta :P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    leasing walin seiz karpu bike ekak ganin millage eka adu. kottawa ahala pahala innwanm kiyahan. man sell ekak set karala dennam un ethaninma leas eka dala di ubata
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mulin 70k wage gewala ganna puluwan. .un a cash walin reg n insuarance karala denawa. .

    ithuru tika 36 months walin gewanna puluwan. .

    okkoma 1lakh wage wedi wenawa

    full cash gannawanam 2.30k wage wenawa. .
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලා

    මම scooter Bick එකක් ගන්න ඉන්නෙ. උපරිම Rs100000/- වියදම් කරන්න පුලුවන්.
    ඒ ගනට ගන්න පුලුවන් bick මොඩෙල් මොනවද ? Lease කරල ගත්තොත් පාඩුද?
    ඒ ගෙන මොකද හිතන්නෙ .

    අතින් Rs75000 දිලා තව Rs100000/- ලිසින්ග් එකක් දෙම්මොත් මාසික වරිකය කියක් වේද
    machan mm ubata aduwata wade karala dennam inbox wrn