අද මාකට් එකේ තියෙන හොදම ස්කුටර් මොඩ්ල් බයික් එක මොකක්ද?
කපල් එකකට පාවිච්චි කරන්න, (ගෑනු ළමයත් පදිනවා)
requirements
මට නෙමෙයි මචන්ලා මගේ යාලුවෙක්ට ගන්න.
BUMP එකකින් හරි උදව්වක් දිපන්ලා
කපල් එකකට පාවිච්චි කරන්න, (ගෑනු ළමයත් පදිනවා)
requirements
- තෙල් කරන්න ඕනේ (අඩුම 40+ වත්)
- කොල්ලත් පදින නිසා ලුක් එක ඕනේ.
- පාර්ට්ස් එහෙම ලේසියෙන් හොයාගන්න පුළුවන් මොඩ්ල් එකක් වෙන ඕනේ.
- නඩත්තු වියදම් අඩු වෙන්න ඕනේ.
මට නෙමෙයි මචන්ලා මගේ යාලුවෙක්ට ගන්න.
BUMP එකකින් හරි උදව්වක් දිපන්ලා



