Scope IMAX එකේ ෆිල්ම් බලන්න ගියපු අයගෙන දැනගන්න ඕන බලන්න හොඳ සීට් නම්බර්ස් මොනවද.
Interstellar ෆිල්ම් එක කවදා වෙනකන් පෙන්නනවද ?
Interstellar ෆිල්ම් එක කවදා වෙනකන් පෙන්නනවද ?
3575ටිකට් එක කීයද? one galle face 3500 ද කොහෙද
scope eke vitharai IMAX tiyennescope හරි යන්නෙ නෑ බන්
imax theater වලට seat එක අදාළ නැ normal theater එකක වගේ. මැද ඕනි තැනක් set වෙනවා max experience එකට. ඔය හිගන hall වල තමා අයිනේ seat එකක් වාඩි උනාම කුණුහරුප මතක් වෙන්නේ. සමහර අයටනන් preference තියෙනවා front middle further back වගේ. කොහේ වාඩි උනත් හොදට බලන්න පුළුවන්Scope IMAX එකේ ෆිල්ම් බලන්න ගියපු අයගෙන දැනගන්න ඕන බලන්න හොඳ සීට් නම්බර්ස් මොනවද.
Interstellar ෆිල්ම් එක කවදා වෙනකන් පෙන්නනවද ?
scope eke vitharai IMAX tiyenne
Screen size eka thamaමොකක් ද ඔකේ වෙනස?
Screen size eka thama