Scope IMAX

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Scope IMAX එකේ ෆිල්ම් බලන්න ගියපු අයගෙන දැනගන්න ඕන බලන්න හොඳ සීට් නම්බර්ස් මොනවද.
    Interstellar ෆිල්ම් එක කවදා වෙනකන් පෙන්නනවද ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,731
    23,993
    113
    tracing Geo-location.. ... ...
    එක පාරයි ගියේ.. ඒ හින්දා test කරන්න තරම් data නෑ.. මැද හරියේ හොඳයි.. කොහොමත් seat තියන angle එක හොඳයි.. බිත්තියක ඉඳන් බලනවා වගේ ඉස්සරහින් මොකුත් obstruction සෙට් වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: Mad Weera

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    G,H,I 13,14,15 wage hodatama hodai middle seats. Mobile app eka daganna. Eke dina alutin ena ewa okkotma tiye. Me mase boc, commercial credit card walata offer ekak tiye web eken book karankota. 1 gattama 1 free. Etakota labai sahenna. Popcorn ekakut free deno 😌 gannakota kiyala kamati flavor ekak daganna

    Me film eka 7-12 wenida wenakan kiyala penwanne. App eke name eka scope
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Scope IMAX එකේ ෆිල්ම් බලන්න ගියපු අයගෙන දැනගන්න ඕන බලන්න හොඳ සීට් නම්බර්ස් මොනවද.
    Interstellar ෆිල්ම් එක කවදා වෙනකන් පෙන්නනවද ?
    imax theater වලට seat එක අදාළ නැ normal theater එකක වගේ. මැද ඕනි තැනක් set වෙනවා max experience එකට. ඔය හිගන hall වල තමා අයිනේ seat එකක් වාඩි උනාම කුණුහරුප මතක් වෙන්නේ. සමහර අයටනන් preference තියෙනවා front middle further back වගේ. කොහේ වාඩි උනත් හොදට බලන්න පුළුවන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113



    ඔය "Domestic box office" වල විතරක් "opening weekend" එකේ හොයපු ගාණ "re release" එකේදි. දැන් 'Interstellar' වල "lifetime worldwide box office total" එක ඇමරිකන් ඩොලර් මිලියන 740 ට කිට්ටු කරලා තියෙන්නෙ. ඉස්සරහට total එක තවත් වැඩිවෙයි.


     
    • Love
    Reactions: Mad Weera