මචන්ලා Screen Print method එකෙන් PCB හදාගන්නේ කොහොමද කියල දෙන්න පුලුවන්ද? වුවමනා දේවල් එක්කම.
Machan Orcad, Proteus wage software ekakin pcb eka design karala e file eka pdf ekakata aragena screen printing karana thenakata gihin denna Copper board ekakuth ekka. Screen print eka copper board eke gehuwata passe sulphuric acidui hydrogen peroxideui mix karapu solution ekaka tika welawak dala thiyenna. Screen printing karana thenin Pvc paint eka gehuwoth tikak parissamata karanna wenawa mokada lines mekenna puluwan.

Umbata oona screen print ekak hadagannda.. mehemayi umba orcad walin adina eka hariyatama ok kargththta passe ... eeka thel kolekata print ganin nathnam eeka pdf kargena palayan nugegoda tiyanwa nelus eka..ehema nathanm umbalage paththe ekakata..ghin wadee karganin 2000k wage yayi..umba mass production ekakata nam yanne screen karna eka laabayi nathanam paduyi..nelu eketh tiyanwa kotuweth tiyanwa scrren print tinthayi aragena scr eka hodata cpper bord eka udta plce karla tintha tikak screen ekee wala paththta daala adahan you tube serch karhan oona thram vedio tiyanwa..eeta passe welenna tiyala.. h2o2 and hcl and h2o 1.1.2 anupatheta wage daala thwa ac karganna oona nam malu tanki wala daana o2 batayak podi hil widala taNkiyak wage hadla eekata dala bord diya karna welwta eeka on karhan hodt o2 mix wennaa.. monawa hari oon unoth pm karhan..

thanks machan. mata oni wade egenaganna. mama uwamana karana kalamana tika gannam. wade karagena yanakota ubata pm karannam.![]()
Umbata oona screen print ekak hadagannda.. mehemayi umba orcad walin adina eka hariyatama ok kargththta passe ... eeka thel kolekata print ganin nathnam eeka pdf kargena palayan nugegoda tiyanwa nelus eka..ehema nathanm umbalage paththe ekakata..ghin wadee karganin 2000k wage yayi..umba mass production ekakata nam yanne screen karna eka laabayi nathanam paduyi..nelu eketh tiyanwa kotuweth tiyanwa scrren print tinthayi aragena scr eka hodata cpper bord eka udta plce karla tintha tikak screen ekee wala paththta daala adahan you tube serch karhan oona thram vedio tiyanwa..eeta passe welenna tiyala.. h2o2 and hcl and h2o 1.1.2 anupatheta wage daala thwa ac karganna oona nam malu tanki wala daana o2 batayak podi hil widala taNkiyak wage hadla eekata dala bord diya karna welwta eeka on karhan hodt o2 mix wennaa.. monawa hari oon unoth pm karhan..

ටිපෙක්ස් වලින් සර්කිට් එක ඇඳපන්. ඊට පස්සේ ෆෙරික් ක්ලෝරයිඩ් වලින් දිය කරපන්. මොකටද ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට සල්ලි දෙන්නේ?
ඔයාට එක සර්කිට් එකක් ගහගන්නද එක ප්‍රින්ට් එකක් ගහන්නද නැත්තම් එක සර්කිට් එකක් ගොඩක් ප්‍රින්ට් කරන්නද ඕන?
එකක් ගහල ප්‍රින්ට් කරන්නනම් හොඳට දේ ඔයාගේ අවශ්‍ය සර්කිට් එක ඩිසයින් කරලා ට්‍රෙසින් පේපර් එකට ලේසර් ප්‍රින්ට් එකක් (නෙගෙටිව් ප්‍රින්ට් එකක් ) අරගන්න.. ඊට පස්සේ ඔයාගේ සර්කිට් එකට අවශ්‍ය කොපර් බෝර්ඩ් එක අරගෙන අවශ්‍ය ප්‍රමානයට කපාගන්න.. හොඳින් මතක තියාගන්න කොපර් බෝර්ඩ් එක අවශ්‍ය ප්‍රමාණයට කපුවන් පස්සේ තඹ තහඩුව කැපෙන අයින පීරකින් ගාල ටිකක් මොට කරන්න... මොකද එකට ස්ක්‍රීන් එක කැපෙන්න පුළුවනි.. ලේසර් ප්‍රින්ට් එකයි , කොපර් බෝර්ඩ් එකයි අරගෙන නුගේගොඩ නෙලුස් එකට හෝ, කිරුලපනේ ලලිත් මිල්රෝයි (දැන් තියෙන්නේ කොතනද කියල නම් නොදනී ) එකට, තුම්මුල්ලේ ඉම්පීරියල් එකට වගේ තැනකට ගිහින් සර්කිට් එක කොපර් බෝර්ඩ් එකට (අළු ප්‍රින්ට් කියන තීන්ත එකෙන්) ප්‍රින්ට් කරගන්න... වැඩේට දක්ෂ නම් අළු ප්‍රින්ට් ඕනෙත් නැහැ සාමාන්‍ය වතුරේ දිය නොවෙන තීන්තෙන් ප්‍රින්ට් කරත් වැඩේ කරගන්න පුළුවනි..
ගබෝස් ලේන් එකේ තියන කඩේකින් ෆෙරික් ක්ලෝරයිඩ් ටිකක් අරන් ගිහින් වතුරේ දිය කරලා කොපර් බෝර්ඩ් එක ඒ වතුරේ දාන්න.. අවදානයෙන් ඉන්න ප්‍රින්ට් කරපු තැන ඇරෙන්න අනික් තැන දියවෙලා ගියාම වතුරෙන් ඉවතට අරගෙන සාමාන්‍ය වතුරෙන් හෝදලා අරින්න..
ඊටපස්සේ ප්‍රින්ට් එක තිනර් වලින් පිහදාල අවශ්‍ය තැන ඩ්‍රිල් එකකින් විදගන්න...
ඔයාට මේක ක්මර්ෂල් මට්ටමින් කරන්න ඕනෙනම් ස්ක්‍රීන් ප්‍රින්ටින් ටික ඉගෙනගන්න වෙනවා .. අතේ හුරුව නැතුව එක පාරට සර්කිට් එකක් ප්‍රින්ට් කරන තත්වෙට එන්න අමාරුයි .. මම නම් තනියම එක්ස්පොස් එක ගෙදරම ස්ක්‍රීන් එකට දාගෙන තමයි වැඩ කරේ... සමහරු එක්ස්පොස් එක නෙලුස් වගේ කොම්පැනියකට කියල දාගෙන ගෙදර අරන් ගිහින් ප්‍රින්ට් කරනව .. තනියම එක්ස්පොස් එක දාගන්න ලයිට් බොක්ස් එකක්, එක්ස්පොස් කෙමිකල්, රිමුවින් කෙමිකල් ඔක්කොම ජාති ඔයාට ගන්න වෙනවා..ලයිට් බොක්ස් එකනම් ගෙදර හදාගන්න පුළුවනි..
තව අහන්න දෙයක් තියෙනවනම් කියන්නකෝ දන්නා විදිහට කියල දෙන්නම්..

) ඉතින් ටිකක් හොයල බැලුවම සංකීර්ණ PCB හදන්න හොදම විදිහ Screen Print method එක කියල තිබුන. ඒ හන්ද තමා Screen Printing කරන විදිහ ඉගෙන ගන්න එක හොද දෙයක් කියල හිතුවේ. දැනට මට ඕනි කරන්නේ ගොඩක්ම Prototype හදාගන්න. ඒ වගේ වැඩකට කොහොමද PCB හදාගන්නේ කියල කියල දෙන්න පුළුවන් නම් ලොකු උවුවක් යාලුවනේ. 
Godak aduyi machan thaman danna dee sgawan nathuwa kiyala dena un..wisesenma sinhala apee ewun..patta ban respect umbata magen rep..

ගොඩක් හොදට පැහැදිලි දැන්. කලින් යාලුවෝ දාලා තිබුන Reply වලටත් බොහොම ස්තුති. මම මේ මුල ඉදන් Electronic ඉගෙන ගන්න කෙනෙක්. SMD parts වලින් වැඩ කරන්න යනකොට PCB එකක් නැතුව කරන්න බැහැනේ ( පුලුවන්ද දන්නේ නැහැ) ඉතින් ටිකක් හොයල බැලුවම සංකීර්ණ PCB හදන්න හොදම විදිහ Screen Print method එක කියල තිබුන. ඒ හන්ද තමා Screen Printing කරන විදිහ ඉගෙන ගන්න එක හොද දෙයක් කියල හිතුවේ. දැනට මට ඕනි කරන්නේ ගොඩක්ම Prototype හදාගන්න. ඒ වගේ වැඩකට කොහොමද PCB හදාගන්නේ කියල කියල දෙන්න පුළුවන් නම් ලොකු උවුවක් යාලුවනේ.
![]()
Machan mehemai wade wenne..mata sinhalin type karnna baha bro 4n eken inne eekai amaruwen kotanne..umba ta book shop ekkin balala ganna puluwan machan stiker kola..meeketa oona macha winiwida pena stiker tiyana loku kola loku kiwe atiker sheet ekak wiidhata enne..kotuwe thoga poth wikunana than wla ehwma tiyanwa..eeta passe machan.. eeke stiker eka galawala..umbata mathaKada podi kale api choco kala stiker ekak hambenne eeka galewwma eeka alawila tiyana kotasa tiynne ara siyum thunii selopane patalayakin..anna ee paththabthamai apee wadeeta oona wenne..ewta paase machan umbata oona wenqa refill nokarapu hp wage hoda printer ekak laser man me kiyanne higqulty wade karganai..eken machan mama ara kiw pushtaya pathta umbe ckt deagn eka print karganin.mirror karlayinprint karganne aa kiwe kandiyen pena pathta ee handa mulin podi podi wada dala balahanw adee therewi.
Eeta passe coppeer bord ekata hodta seet wenna ara kole tiyala eeka hodta seet kargena stiker eka iorn ekakin madahan.. madinakota aee padma umbata threnwa godk rth karnna yan epa bord eka awul wenwa..eeta passe eeka wathura ekakata danmama lassnata ara print kotasa ethuru wela ethuru tika galawenwa..ara muddara wathure danmama galawenne aa wage.eeta passe fecl3 kudu kade ganna tiyanwa..ewa unu wthuren tiya karla polw kiwa wage karhan..pm dahana awul awoth apahassuyi ban type karnna mata.
බොහොම ස්තුති මචන්.Godak aduyi machan thaman danna dee sgawan nathuwa kiyala dena un..wisesenma sinhala apee ewun..patta ban respect umbata magen rep..
ස්තුතියි මචන් ..උඹ කියන කතාව සහතික ඇත්ත මචන්.. ස්ක්‍රීන් ප්‍රින්ටින් ජොබ් එකට ඔය ප්‍රශ්නේ තදින්ම තියෙනවා බන්.. කව්රුවත් කියල දෙන්නෙම නැහැ.. මමත් ඒ කාලේ කීප දෙනෙකුගෙන් ඇහුව.. එකෙක්වත් කියල දුන්නේ නැහැ.. පස්සේ මම ලලිත් මිල්රෝයි එකෙන් එක්දින පාඨමාලාවක් කරා.. ඒ කාලේ රුපියල් 4000 ක් ගත්ත එයාල.. මට ඕන උනේ වැඩේ කරන විදිහ දැනගන්න විතරයි.. එක දවසෙන් වැඩේ ඉගෙනගෙන ආව.. ප්‍රැක්ටිකල් දවස් 5ක් තිබ්බ සහතිකයක් ගන්න ඕනෙනම්.. මම ප්‍රැක්ටිකල් නම් ගියේ නැහැ... ගෙව්ව 4000 මම පලවෙනි ජොබ් එකෙන්ම හෙව්ව ... උත්සාහය තියෙනවනම් කොල්ලන්ට අමතර මුදලක් හොයන්න පුළුවන් ජොබ් එකක්... එත් අද කාලේ එවුන්ට ඕන කරන්නේ මහන්සි නොවී සල්ලි හොයන්න... ඒ කාලේ ස්ක්‍රීන් වැඩ කරද්දී සමහර දවස් වල ජොබ් එකට ගිහින් ඇවිත් රෑ 10 වෙනකම් ෂොප් එක අරගෙන ඉඳල 10ට ෂොප් එක වහල ගෙදර ඇවිත් තමයි ස්ක්‍රීන් ප්‍රින්ට් පටන් ගන්නේ... සමහර දවස් වලට එළිවෙනකම් ස්ක්‍රීන් ගහල නිදාගන්නේ නැතුවම එහෙමම වොෂ් එකක් දාගෙන උදේට ජොබ් එකට යනව..නිදාගන්නේ ට්ට්‍රේන් එකේ තමයි... දන්නා කියන ටෙක් කෝස් කරන එවුන්ට රෑට වැඩට එන්න කියල උන්ට පඩිත් ගෙව්ව ස්ක්‍රීන් වලින්ම . අපි දන්නා දේ කාට හරි කියල දුන්නම දැනෙන සන්තෝසේ සල්ලි වලට ගන්න බැහැ බන්..