Screen Print, PCB

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    යකෝ නම...:shocked: ඉසුරුවා දැක්කොත් ඉවරයි..:baffled:

    මට මේදවස් වල මල පයන්නක්වෙලා තියෙන්නේ සිංහලූ.. :sorry:

    PCB එක ගහන්න ප්‍රින්ට් කරන කොලේ ටෝනර් එක ඇලෙන්නෙ නෑ හරියට. ඔරිජිනල් ටෝනර් එකත් අවුල්. 4ක් විතර ගැහුවම 1ක් විතර වදිනවා.

    ගෙදර තියන කැනන් එකේ ඒ කේස් එක.සෙටිංග්ස් මොනවා කලත් එහෙම තමා. :yes: පරණ HP එකක් තියනවා ගෙවල් ගාව ඒකෙ පුරෝපු ටෝනර් එකත් වදිනවා කිසිම අවුලක් නැතුව.

    ඊයෙ බඩාගෙන් ගන්න බලාගෙනම ඔය තියන ජාතියෙම ප්‍රින්ටරයකින් ටෙස්ට් ප්‍රින්ට් දෙක තුනක් දාලා බැලුවා සිංහලු. ඒකත් අල්ලන්නෙ නෑ නේ හරියට. කොලේ අවුලක්ද කියලත් සැකයි දැන්.

    ඒක වැදුනෙ නැති හින්දා ඒක ගත්තෙත් නෑ. මුන් ඒකකින් ගහනව දැක්කම නම් පුදුම හිතුනා... වෙන කොල ජාතියක් දාල බලන්න ඕනේ එහෙනම්..:dull:

    Suwarekta samsung printer ekan neda tiynne..hp ekee ara 12 kata wage tiyana printer eka wadeeta ok.api pcb 1000kata wada print kala habeyi fill karpu tonner ganna epa macha awul..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Suwarekta samsung printer ekan neda tiynne..hp ekee ara 12 kata wage tiyana printer eka wadeeta ok.api pcb 1000kata wada print kala habeyi fill karpu tonner ganna epa macha awul..

    මං අද වෙන ස්ටිකර් කොලයක එකක් ගහලා බැලුව බන් ඒකෙ කිසි අවුලක් නැතුව වැදුනා හෙවි පේපර් සිලෙක්ට් කලාම.:shocked: තියන එකෙන්ම ගොඩයන්න පුලුවන් වගේ.:yes::yes:

    HP 12යි ගානට තියෙන එකෙන් තමා මචන් ටෙස්ට් ප්‍රින්ට් එකක් දැම්මෙ. ඒකෙත් වැදුනෙ නෑ මචන් හරියට ෆොටෝ පේපර් එකේ.:dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සහෝ මේ ඉගෙන ගන්න ඒවගෙන් ඵලදායී දෙයක් වෙන්න ඕනි. අදහසක් තියෙනවා නිෂ්පාදනයක් කරන්න. ඉතින් ඒ හින්ද මටම කියල වැඩේට ගැලපෙන Printer එකක් ගන්න වෙනවා. නැත්නම් වැඩේට GO එකක් නැති වෙනවා. ( Office එක තියෙන්නේ සැහෙන දුරින් :lol: ) මේ වැඩේට හරියන Printer එකක් තෝරාගන්න උදව් ඕනි. කලින් දාල තිබුන HP 6L Printer එක දැන් හොයාගන්න ටිකක් ලේසි නැහැ. ඒ නිසා දැන් කාලෙට හරියන එකක් ගැන කියන්න පුළුවන් නම් වටිනවා.

    පුතේ මම වැඩකරපු ප්‍රින්ටර් එක තමයි ඕක... මම screen වැඩ නවත්තල දැන් අවුරුදු දහයකටත් වැඩියි.. ඒ කාලේ තිබ්බ හොඳම ප්‍රින්ටර් එක තමයි ඕක...දැන් නම් වැඩේට හරියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ මචන්..තාමත් ඔය මොඩල් එක පාවිච්චි කරන එවුන් ඉන්නවා..