Screen Recorder

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මචෝ මට හදිස්සියේම Screen Record Software එකක් ඕන බං දන්න එකෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාපන් කෝ හදිස්සියකට

    අන්තර් ජාලෙන් ගත්තත් මැදින් උන්ගේ ලෝගෝ එක දානව බං
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචෝ මට හදිස්සියේම Screen Record Software එකක් ඕන බං දන්න එකෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාපන් කෝ හදිස්සියකට

    අන්තර් ජාලෙන් ගත්තත් මැදින් උන්ගේ ලෝගෝ එක දානව බං
    Filmora ganin crack ekak ekka. youtube search karapan, link thiyanawa. aluth version nam 64bit witharai

    edit
    https://getsharex.com/:yes: :yes:
    meka free dena soft ekak. crack karanna mukuth oone naa..... :)
     
    Last edited: