screwdriver set

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    sku_172974_9.jpg

    මේ ජාතියේ screwdriver set එකක් ගන්න තියෙන්නේ කොහෙද කියල දන්නවද ? කීයක් විතර වෙයිද ? කොහෙද ගන්න තියෙන්නේ ? :rolleyes:

    කුරුණෑගල මේවා ගන්න තියනවද ?



    සලකනු ලැබේ :yes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: sudasinghepm

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Branded ඒවා නම් ගණන්. plastic එක ගන්න එපා. ඇනේ කරකවද්දී කැඩෙනවා payment එකේ ඒවා. :rofl:
     
    • Like
    Reactions: lilman

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    I bought for 850.a bit good quality one,this one is around 450.but pentalobe screw of apple phones and tabs not there.
     
    :confused: ඕකට මොකටද ඉතින් toolkit එකක්. මල් එකයි ෆ්ලැට් එකයි විතරයි ඕනේ.
    මල් එකෙනුයි ෆ්ලැට් එකෙනුයි ඕන නම් කවරෙ ගලවන්න පුළුවන්. අන්තිම කෑල්ලටම මස් කරනවා නම් ටූල්කිට් එකක් ඕනා. මල් එකෙන් විතරක් බෑ. :yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20936486 said:
    මල් එකෙනුයි ෆ්ලැට් එකෙනුයි ඕන නම් කවරෙ ගලවන්න පුළුවන්. අන්තිම කෑල්ලටම මස් කරනවා නම් ටූල්කිට් එකක් ඕනා. මල් එකෙන් විතරක් බෑ. :yes:

    :yes:

    Ena damage wenawa harima tool eka use nokaroth
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    sku_172974_9.jpg

    මේ ජාතියේ screwdriver set එකක් ගන්න තියෙන්නේ කොහෙද කියල දන්නවද ? කීයක් විතර වෙයිද ? කොහෙද ගන්න තියෙන්නේ ? :rolleyes:

    කුරුණෑගල මේවා ගන්න තියනවද ?



    සලකනු ලැබේ :yes::rolleyes:

    කුරුණෑගල මෙන්න මේකේ තියෙනවා

    https://www.google.lk/maps/@7.4881273,80.3653946,3a,75y,297.02h,79.76t/data=!3m6!1e1!3m4!1sqf56UnFIq8EFulMOdQ-CLw!2e0!7i13312!8i6656?hl=en
     
    • Like
    Reactions: lilman