scurvy ගෙන් කරදරයක් වෙයීද
මචන්ලා මගේ කොන්ඩෙ යනව මම තට්ටේ ගාන්න ඉන්නේ තට්ටේ ගාවට පස්සේ scurvy ගෙන් කරදරයක් වෙයීද මන්ද.. මේ ප්රශ්නේ නිසා මම මානසිකව වැටිලා ඉන්නේ මට මනස හදා ගන්න ක්රමයක් කියපල්ලකෝ.