scurvy ගෙන් කරදරයක් වෙයීද

blonely

Member
Mar 5, 2016
9
3
0
scurvy ගෙන් කරදරයක් වෙයීද

මචන්ලා මගේ කොන්ඩෙ යනව මම තට්ටේ ගාන්න ඉන්නේ තට්ටේ ගාවට පස්සේ scurvy ගෙන් කරදරයක් වෙයීද මන්ද.. මේ ප්‍රශ්නේ නිසා මම මානසිකව වැටිලා ඉන්නේ මට මනස හදා ගන්න ක්‍රමයක් කියපල්ලකෝ.
 
  • Like
Reactions: JesonRulez

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං සද්ද නැතුව හිටියනං ඉවරනෙ බන්. දැන් උඹ මට තට්ටේ කියල මෙතන ප්‍රසිද්ද කරාම කොහොමත් Scurvy උඹව හොයාගෙන එයි තමා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන්ලා මගේ කොන්ඩෙ යනව මම තට්ටේ ගාන්න ඉන්නේ තට්ටේ ගාවට පස්සේ scurvy ගෙන් කරදරයක් වෙයීද මන්ද.. මේ ප්‍රශ්නේ නිසා මම මානසිකව වැටිලා ඉන්නේ මට මනස හදා ගන්න ක්‍රමයක් කියපල්ලකෝ.

    උඹට scurvy විතරක් නෙමෙයි උඹටK. සුජීව ගෙනුත් බේරෙන්න වෙනවා :lol: :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් තට්ටෙ ගාන්න ආසාවක් තියෙනව බං ගමේ උන් කොලොප්පම් කරයි කියල ගාන්න බෑ :sorry: :sorry: