scurvy මොකද උනේ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මචන් මුට ඇත්තටම මොනවා හරි උනාද ? ඊයේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අමාරුයි කියල.. ඇත්ත නම් පවු හැබැයි. මූ ඉන්න තැනක් දන්න කෙනෙක් නැද්ද බන්.. ඉන්නවා නම් පොඩ්ඩක් ගිහින් බලපන්. මුගේන් ඇත්තටම කිසි වරදක් නැ අපිට, වරදකට තියෙන්නේ අම්මට හමන්නන සින් එක විතරයි ..
    දන්න එකෙක් ඉන්නවනම් ගිහින් බලපන්. පින් ඉතින් අසරනයෙක්ට උදව් කරන එක...


    දෙවියනි ඔබ කොහෙද??
    @scurvy scurvy
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Rest in peace
    දානයක් සෙට් කරමු ඉතින්... මුගේ බඩු ටික විකුණලා කරන්න පුළුවන් දානේ..
    Kunu wela gada awama balamu
    කුණු උනත් කව්රුවත් දන්නේ නැ ඉතින්.. එකයි සින් එක .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,644
    16,861
    113
    download__2_-removebg-preview2-png.179657
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අද හවස 3.00ට last seen තියෙන්නේ
    අපිව රවට්ටලා

    God මලාම අහස පොලොව දෙදරයි
    කැරි දෙයියෙක්නේ..
    මේ වගේ ප්‍රශ්න අහන්න එපා ඌ ගැන.. පස්සේ උබටම කරපු ගොන්කම කියල හිතෙයි :rofl:
    ඔව් එකපාරක් මතකද මුව බලන්න ගිය සෙට් එකකට ගහන්න හදුවනේද ඉස්සර..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඔව් එකපාරක් මතකද මුව බලන්න ගිය සෙට් එකකට ගහන්න හදුවනේද ඉස්සර.
    නෑ මම කිව්වේ උගේ සුපුරුදු උත්තරේ දෙන්න බැරි විදියට කියපන් කියන දෙයක් ඌට හරි ඌ ගැන හරි 🤭
     
    • Haha
    Reactions: Kalegana

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මොකක් හරි අවුලක් ඇති.
    කන කෑමත් අවුල්නෙ... අනික මිනිහ නාකිය....
    ඔව් බං. බලපංකෝ ඕකට ශුවර් එකට cholesterol ඇති.

    අඩි 6 ක් යටට යාවි. :(
    God නේ 🤔
    ------ Post added on Jul 26, 2022 at 5:40 PM