scurvy මොකද උනේ??

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,301
    113
    දවස් දෙකකට කලින් මැරිලා
    දුඟදක් හැමු නිසා අසල්වැසියන් පොලිසිය දැනුවත් කර පොලිසිට නිවස විවෘත කර බලන විට සාලයේ හාන්සි පුටුව මත දින දෙකකට කලින් මිය ගොස් තිබු වලතරගේ සිරුර හමු විය
    ඒ වන විට නරක් වී ඉඳිමි තිබු මල සිරුරෙන් දැඩි ඳුගදක් හැමු අතර, භාර ගැනීමට කිසිවෙක් නොමැති නිසා රජයේ වියදමෙන් පානදුර නගරසභා කුණු අපද්‍රව්‍ය බැහැර කරන භූමි පරිශ්‍රය තුල ආදාහණය සිදු කරන ලදී
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දවස් දෙකකට කලින් මැරිලා
    දුඟදක් හැමු නිසා අසල්වැසියන් පොලිසිය දැනුවත් කර පොලිසිට නිවස විවෘත කර බලන විට සාලයේ හාන්සි පුටුව මත දින දෙකකට කලින් මිය ගොස් තිබු වලතරගේ සිරුර හමු විය
    ඒ වන විට නරක් වී ඉඳිමි තිබු මල සිරුරෙන් දැඩි ඳුගදක් හැමු අතර, භාර ගැනීමට කිසිවෙක් නොමැති නිසා රජයේ වියදමෙන් පානදුර නගරසභා කුණු අපද්‍රව්‍ය බැහැර කරන භූමි පරිශ්‍රය තුල ආදාහණය සිදු කරන ලදී
    කුණු ගොඩට විසි කරලයි යකෝ මිනිය... :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG and kinkon

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Dear Friends of scurvy (walthara), with great sarrow , i have to tell you the demiss of our dear Brother.. funeral will take place in Panadura tomorrow .. Lets all wish him supreme bless of Nibbana...
     
    • Haha
    Reactions: Kalegana