scurvy ව තව පාරක් නිල් කරමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    67969094_136531180917526_6496655071953027072_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාලුවනේ අපේ පෙසා යාලුවා වෙනුවෙන් පුංචිම පුංචි උදව්වක් කරන්න. පෙසා යාලුවා මේ වෙද්දී බොහොම හිත්වෙදනාවෙන් ඉන්නේ ඔයාල මේ කරන වැඩේ හින්ද. කරුණාකරලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා ඒ පුංචි හිත තලා දාන්න එපා යාලුවනේ. ඔයාලට තෙරුවන් සරණයි :)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    යාලුවනේ අපේ පෙසා යාලුවා වෙනුවෙන් පුංචිම පුංචි උදව්වක් කරන්න. පෙසා යාලුවා මේ වෙද්දී බොහොම හිත්වෙදනාවෙන් ඉන්නේ ඔයාල මේ කරන වැඩේ හින්ද. කරුණාකරලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා ඒ පුංචි හිත තලා දාන්න එපා යාලුවනේ. ඔයාලට තෙරුවන් සරණයි :)

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ------Thread Closed------

    (ආයි බම්ප් කරොත් අරිනවා පුකේ)​

    මම ඔහොමත් කළා යාලුවේ පේසා යාළුවා වෙනුවෙන් එත් කවුර්ත් ගණන් ගන්නේ නෑ .. තාම බම්ප් කරනවා ... :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඔහොමත් කළා යාලුවේ පේසා යාළුවා වෙනුවෙන් එත් කවුර්ත් ගණන් ගන්නේ නෑ .. තාම බම්ප් කරනවා ... :sorry:
    පපුවේ තෙතමනයක් නැති උදවිය :no: මේක හරියන්නේ නෑ ඔය යාළුවා කිව වගේ වැටමාර පොලු සංග්‍රහයක් දෙන්න වෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පපුවේ තෙතමනයක් නැති උදවිය :no: මේක හරියන්නේ නෑ ඔය යාළුවා කිව වගේ වැටමාර පොලු සංග්‍රහයක් දෙන්න වෙනව.

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකට තාම රෙප් කපනව බං
    මෙච්චර ලොකුවට යයි කියල හිතුවෙ නෑ
    bump කරන්න එපා
     
    • Like
    Reactions: Sanuka87

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකට තාම රෙප් කපනව බං
    මෙච්චර ලොකුවට යයි කියල හිතුවෙ නෑ
    bump කරන්න එපා

    :sorry:

    බයවෙන්න එපා ...
    මෙතන කටුස්සයි මැයි ඉඳගෙන එන එන අයට පැහැදිලි කරලා දෙනවා බම්ප් කරන එකෙන් ඔයාට වෙන මානසික බලපෑම ගැන, හානිය ගැන,... ඒගොල්ලෝ ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ ..:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :sorry:

    බයවෙන්න එපා ...
    මෙතන කටුස්සයි මැයි ඉඳගෙන එන එන අයට පැහැදිලි කරලා දෙනවා බම්ප් කරන එකෙන් ඔයාට වෙන මානසික බලපෑම ගැන, හානිය ගැන,... ඒගොල්ලෝ ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ ..:)

    image.png
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බලන්න දැන් කට්ටිය බම්ප් කරන්නේ නෑ ... අපේ ප්‍රයත්නය සාර්ථකයි ! :)

    බම්ප් කරන්න එපා බන් බොරු කිය කිය පව්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බම්ප් කරන්න එපා බන් බොරු කිය කිය පව්නෙ

    මම බම්ප් කරේ නෑ යකෝ ! මෙතන බම්ප් කරන උන්ව නවත්තන එක මම කරන්නේ ,,,,
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    scurvy (aka god) තව පාරක් රතු වෙලා
    අපි ඌව තව පාරක් නිල් කරල ගමු :yes:

    හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්‍රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
    ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
    සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
    අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු

    හැමෝම scurvy ට රෙප් දෙන්න.

    scurvy ගෙ thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1908040

    මේකෙන් ගිහිං රෙප් දෙන්න !

    Umbe ammai, umbai mage uparima wahallu. :yes::rofl::rofl::rofl:

    150703_dvo_queen_tunisia_silence_16x9_992.jpg