scurvy ව තව පාරක් නිල් කරමු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    umbala okkotama kiyanne meka thawath bump karala muge rep kappawanna epa. Monawa wunath uth umbala wage kollek ne.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes::love: අනිවා මචං, මගෙත් full sup එකෙ දෙනවා මේ වගේ අසික්කිත වැඩ නවත්තන්න/ ජය වේවා..! :love:

    11.gif
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    හා..එත් එච්චර සැරට ගහනකොට එයාලට රිදෙවි නෙ..එතකොට තරහාට ඇවිත් මේක බම්ප් කලොත්..අපි ඉස්සල්ලාම එයාලට කියලා බලමු..බම්ප් කරන්න එපා කියලා..එයාලා අහවි..:yes:

    Softcore da blnne mn asa hardcore:love:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    යාලුවනේ හරිම සතුටුයි අද උදේ ඉඳන් කිසිම කෙනෙක් බම්ප් දාල නෑ :love:

    කසුන්ගේ උත්සාහයේ ප්‍රතිඑල තමා මේ..අපිත් දැන් දිවා රෑ නොබලා මේ වැඩේට සහයෝගය ලබා දෙනවා.. #SavePessimist #StandUptoBullying #SayNotoRacism #StrongerTogether
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D..මට තෙරුම් ගන්න පුළුවන් ඔයාගෙ පිවිතුරු අදහස ගැන..මට සතුටුයි ඔයා වගෙ කෙනෙක්ව අදුනන එක..

    මම පෙසිමිස්‍ට් ගෙන් අහන්නම් එයාගෙ හතුරො කවුද මිතුරො කවුද කියලා..ඔයාත් එයාගෙ මිතුරෙක් නෙ..ඔයා දන්න අයව කියනවාද මට..:yes:

    :)

    dilduda , roxxy , mohowk , erozan , jasonRulez ... කියන කට්ටිය පෙසිමිස්ට්ගේ හතුරෝ ... :yes: ඒගොල්ලන්ට නම් කියන්න එපා .. :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :)

    dilduda , roxxy , mohowk , erozan , jasonRulez ... කියන කට්ටිය පෙසිමිස්ට්ගේ හතුරෝ ... :yes: ඒගොල්ලන්ට නම් කියන්න එපා .. :no:

    jasonRulez ට ඔයා කරන්න ගිය දේ නම් අතිශයින්ම ළිං සහගතයි :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes: නො කොමෙන්ට්

    ඔව් ඔයාටත් pm දාල තර්ජනය කලා කියල දන්නව
    මටත් තර්ජනය කලා :angry:
    ගේ ගාවට ඇවිල්ල මහේශ් කියනව කිව්ව ජැනේලෙන් එබිල බලන්න :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔයාටත් pm දාල තර්ජනය කලා කියල දන්නව
    මටත් තර්ජනය කලා :angry:
    ගේ ගාවට ඇවිල්ල මහේශ් කියනව කිව්ව ජැනේලෙන් එබිල බලන්න :sorry:

    ඔයාගේ හතුරෙක් කියල කිව්වා එකටත් බනිද දන්නේ නෑ , බැන්නත් කමක් නෑ ගෙදට්ට එයිද දන්නේ නෑ ...:sorry: ඇවිල්ල බලෙන් මට නරක් වෙච්ච සෝස් බෝතලයක් වත් පෙව්වොත්..! :eek: :no: