scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කට කැඩෙනකන් කියනවා බම්ප් කරන්න එපා කියල... කවුරුම හරි මුසලයෙක් ඇවිල්ල බම්ප් කරනවනේ... අර කොල්ලගේ හිත පොඩ්ඩක් හැදීගෙන ආව විතරයි....:angry:
     

    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    කට කැඩෙනකන් කියනවා බම්ප් කරන්න එපා කියල... කවුරුම හරි මුසලයෙක් ඇවිල්ල බම්ප් කරනවනේ... අර කොල්ලගේ හිත පොඩ්ඩක් හැදීගෙන ආව විතරයි....:angry:

    පල පොන්නයා යන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දුක සේ ඉන්නව :sorry: පෙසා යාලු දුකින් නෙ ඉතිං අපිත් දුකින්

    :sorry::sorry:අපි පෙසා යාලුව කොහොම හරි සතුටින් තියමු...:)
    ඔයා දුක් වෙන්න එපා මගෙ පැටියෝ....:love:
    එන්න මෙහෙට ඔය කදුලු ටික පිහින්න..:love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයා පැටියෙක් තමා...
    පෙන්නෙ නැද්ද හුරුබුහුටි පෙනුම:love::love:

    latest


    ඔය කැහැටු කටුස්ස වගේද ... බලන්න මගේ හුරුබුහුටිකම ......:love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry::sorry:අපි පෙසා යාලුව කොහොම හරි සතුටින් තියමු...:)
    ඔයා දුක් වෙන්න එපා මගෙ පැටියෝ....:love:
    එන්න මෙහෙට ඔය කදුලු ටික පිහින්න..:love:
    පිහින්න කඳුළු නෑ ඔක්කොම වේලිලා පහුගිය සතියම මේ ගැන හිත හිතා ඉඳල :no:

    පුළුවන් නං පෙසාගේ නළලේ සිද්ධාලේප ටිකක් ගාල නින්ද යන්න සී පදයක් කියල එන්නකො. එයා මට කීව මේ ටිකේම හරියට නින්ද ගියේ නෑ අනේ පුළුවන් නං සරාට කියල බලන්න එයාට අහන්න ලැජ්ජයි කියල :yes: