නෑ කවුරුත්ම බම්ප් කරලා නෑ![]()

කට කැඩෙනකන් කියනවා බම්ප් කරන්න එපා කියල... කවුරුම හරි මුසලයෙක් ඇවිල්ල බම්ප් කරනවනේ... අර කොල්ලගේ හිත පොඩ්ඩක් හැදීගෙන ආව විතරයි....![]()
උඹ දාන පොස්ට් දැක්කම මට කවුදෝ එකෙක්ගෙ පරණ ආත්මයක් මතක් වෙනවනෙAta arinna epq mqchan
උඹ දාන පොස්ට් දැක්කම මට කවුදෝ එකෙක්ගෙ පරණ ආත්මයක් මතක් වෙනවනෙ![]()

උඹ දාන පොස්ට් දැක්කම මට කවුදෝ එකෙක්ගෙ පරණ ආත්මයක් මතක් වෙනවනෙ![]()



කටු පැටී......
කොහොමද වස්තුවේ....![]()

දුක සේ ඉන්නවකටු පැටී......
කොහොමද වස්තුවේ....![]()
පෙසා යාලු දුකින් නෙ ඉතිං අපිත් දුකින් ඔයා කොහොමද දන්නේ එයා පටියෙක්ද නාකි කටුස්සෙක්ද කියල ?![]()


දුක සේ ඉන්නවපෙසා යාලු දුකින් නෙ ඉතිං අපිත් දුකින්

අපි පෙසා යාලුව කොහොම හරි සතුටින් තියමු...


එයා පැටියෙක් තමා...
පෙන්නෙ නැද්ද හුරුබුහුටි පෙනුම![]()

පිහින්න කඳුළු නෑ ඔක්කොම වේලිලා පහුගිය සතියම මේ ගැන හිත හිතා ඉඳලඅපි පෙසා යාලුව කොහොම හරි සතුටින් තියමු...
ඔයා දුක් වෙන්න එපා මගෙ පැටියෝ....
එන්න මෙහෙට ඔය කදුලු ටික පිහින්න..![]()