චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා..
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා..
මල්පෙති සිනහා ගේනා
මෘදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා
හීන සාදනා..
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා
නුඹ ඒදෝ පායාලා..
නිම්හිම් නැති සිත්තම්
හද ගෙත්තම් කරවා..
නිල්වන් නෙතු යන්තම්
ළඟ දැන්නම් නැතුවා..
පාට සේද සේල ගෙන ආ ඔයා..
නාවදාක හීන පාලු වී ගියා..
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා
නුඹ ඒදෝ පායාලා..
සන්සුන් නැති සිත්තම්
මගෙ ඉක්මන් වෙනවා..
ළං ළං වෙනු ඇත්දැයි
යළි පෙම්බස් දොඩනා..
නෑසූ ගීත සීත රෑක ගී කියා..
කෝල දෑස ලෝල වේවි මා පෙළා..
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා
නුඹ ඒදෝ පායාලා..
චංචල දෑසේ මායා...
දරුවනේ කන් දෙක වහගන්න පිස්සෙක් ඇවිත්![]()
හොද සංගීත රසාස්වාදයක් තියෙනවා මේ දරුවට![]()
ඕව තමයි යකෝ නියම සින්දු , බලපං ! තොපි අහන පොන්න මල් සින්දු වගේද ..
ඕව තමයි යකෝ නියම සින්දු , බලපං ! තොපි අහන පොන්න මල් සින්දු වගේද ..
![]()



pala ponnaya
ඕව තමයි යකෝ නියම සින්දු , බලපං ! තොපි අහන පොන්න මල් සින්දු වගේද ..
![]()
Dawasama idpn data card suba anal gatayk anagathayk kiwwe
Kochra suddage sindu ahla suddge nama dammat uba anatha kalu sinhalyek hode


හරි බන් එල සාරුක් අයියේ![]()