scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාව ලස්සනයි බලන්න විනාඩි 8යි තියෙන්නෙ


    සංසාරය, දෙවියන් වහන්සෙ, මතකය, ආත්මන් බ්‍රහ්මන් සේරම එකතු කරල හදපු පොඩි short film එකක්
    martian කතාව ලියපු කෙනාමයි ලියල තියෙන්නෙ

    කෙටියෙන් කතාව මෙහෙමයි

    මැරෙනව
    මැරිල නැඟිටිනකොට දෙවියන් වහන්සේ (වගේ කියල හිතන්න පුලුවන් කෙනෙක්) ඉන්නව
    මැරුන කෙනා (තමන්) එයත් එක්ක කතා කරනව

    මේ විශ්වයේ ඉන්නෙ එක්කෙනයි
    ඒ තමන්
    තමන් මැරිල අනාගතෙත් ඉපදෙනව අතීතෙත් ඉපදෙනව
    හිට්ලර් වෙලා හිටියෙත් තමන්
    හිට්ලර් අතිං මැරුං කෑව මිලියන ගානත් තමන්මයි
    සියල්ලෝම තමන්
    ඒත් අපි කවුරුවත් දන්නෑ පාරෙදි හම්බවෙන කෙනා මගෙම උපතක් කියල
    ඒ සේරම ඉපදුනාට පස්සෙ අමතකයි

    ලොරියක හැප්පිලා 21වෙනි සියවසේ මැරුන කෙනා ඊලඟට ඉපදෙන්නෙ ක්‍රිස්තු වර්ශ 450 චීනෙ ගෙවිලියක් විදිහට

    bump කරන්න එපා මේක බලන්න
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    giphy.gif

    Ubala mata koloppan karapalla dan
    Man nati kaleka ubalata terey mage age
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    වලතරයා සිංහලෙන් කතා කරන බනින වීඩියෝ තියෙනවා නං මට එවන්න. මූ සමහර ඒවා මුගේ චැනල් එකෙන් අයින් කරගෙන
     
    • Like
    Reactions: kellsupun