sara sara tasmi tasmi tasmiii
sara sara kiss mi kiss mi ohh hoo hoo
කතාව ලස්සනයි බලන්න විනාඩි 8යි තියෙන්නෙ
සංසාරය, දෙවියන් වහන්සෙ, මතකය, ආත්මන් බ්රහ්මන් සේරම එකතු කරල හදපු පොඩි short film එකක්
martian කතාව ලියපු කෙනාමයි ලියල තියෙන්නෙ
කෙටියෙන් කතාව මෙහෙමයි
මැරෙනව
මැරිල නැඟිටිනකොට දෙවියන් වහන්සේ (වගේ කියල හිතන්න පුලුවන් කෙනෙක්) ඉන්නව
මැරුන කෙනා (තමන්) එයත් එක්ක කතා කරනව
මේ විශ්වයේ ඉන්නෙ එක්කෙනයි
ඒ තමන්
තමන් මැරිල අනාගතෙත් ඉපදෙනව අතීතෙත් ඉපදෙනව
හිට්ලර් වෙලා හිටියෙත් තමන්
හිට්ලර් අතිං මැරුං කෑව මිලියන ගානත් තමන්මයි
සියල්ලෝම තමන්
ඒත් අපි කවුරුවත් දන්නෑ පාරෙදි හම්බවෙන කෙනා මගෙම උපතක් කියල
ඒ සේරම ඉපදුනාට පස්සෙ අමතකයි
ලොරියක හැප්පිලා 21වෙනි සියවසේ මැරුන කෙනා ඊලඟට ඉපදෙන්නෙ ක්රිස්තු වර්ශ 450 චීනෙ ගෙවිලියක් විදිහට
sara sara tasmi tasmi tasmiii
sara sara kiss mi kiss mi ohh hoo hoo




වලතරයා සිංහලෙන් කතා කරන බනින වීඩියෝ තියෙනවා නං මට එවන්න. මූ සමහර ඒවා මුගේ චැනල් එකෙන් අයින් කරගෙන
Ubala mata koloppan karapalla dan
Man nati kaleka ubalata terey mage age



sara sara tasmi tasmi tasmiii
sara sara kiss mi kiss mi ohh hoo hoo
Tasmi tasmi නෙවෙයි cute බොලෙ....
Touch me touch me....![]()


හනේ ඇයි මේ දුකෙන්![]()