ඔයා මගෙ යෝජනාව ගැන මොකුත් කිව්වෙ නෑනෙ හිච්චිපුතේ![]()
ඒ ආදරය මෙසේ නිමා විය
ඔයා දුක් වෙන්න එපා හිච්චු පුතේ. ඔයාට කෙවින්ට වඩා හොඳ කෙනෙක්ව හම්බ වෙයි
![]()
Lajja nadda yako anunge message balanna![]()
බැලුව නෙමේ බලන්න වුනා
අරූ අරහෙ අඬනව
ඔයා තමුන් ගැන ලැජ්ජ වෙන්න ඕනෙ අහිංසක මල් වගේ ලමයින්ට මෙහෙම බලාපොරොත්තු දීල අතෑරල දානවට.
එයා මොනා හරි කරගත්තොත් ඔයාද වග කියන්නෙ ?
Ubala dennama ekekda yaluwe
Asarana wenawa ban[/QUOTE]
නෑ. කෙවිනුයි ඇමසින් දෙන්න නං එක්කෙනෙක් වුනාඔයා එයාට හස්බන්ඩ් කෙනෙක් ඉන්නව කියල නොදැනද ආදරේ කලේ
එයාල දෙන්නට බබෙකුත් ඉන්නව දැන්
![]()
Ubala dennama ekekda yaluwe
Asarana wenawa ban

දැන් විකාර දොඩවනවා.. 
ගනන්ගන්න එපා මූ කියන ඒවා..කසුන් මහ සාහාසික විදියට පුපේ ඇරලා මුටදැන් විකාර දොඩවනවා..
![]()

Me patte enna bari una yaluwe bump wela neda
Mokadda yaluwe yojanawa

ඔයාට මං meerkat පැටියෙක් ගෙනත් දෙන්නං සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දෙන්නකෝ![]()

Meeharkage oluwa uda nagala wate bala bala idi...![]()
ඇමසින් එනව දැක්කොත් දූවල ගිහිං හැංගෙනව 